MP Tax < 4,000/= ? 🤔

හෙනයා

Well-known member
  • May 23, 2014
    17,072
    17,455
    113
    Kottawa


    Jagath-Vithana-1.jpg
     
    • Wow
    Reactions: Asmodeus

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,865
    51,096
    113
    සේදවත්ත
    ලක්ස 3 නම් මදි මන්ත්‍රි වෙලා සමානුපාත ක්‍රමයට . එකෙක්‍ට 5-7 වත් දෙන්න ඕනේ . එයාල පව් නේ
     
    • Haha
    Reactions: Asmodeus

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,158
    113
    oya advance income tax eka ne. Salary eka hamab wenakota gaana kapa gannawa. Awuruddda awasaneta annual income ekata tax eka gewana kota oya gaana adu wenawa total eken. oka tamai aluth practice eka.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    10,160
    17,406
    113
    NPP eke aya nam salary ganne naha.
    Eka paksha aramudalata daala eken ganne. Kelinma athata ganne nathi eka witharai :dull:
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,590
    3,456
    113
    හිතල ඉවරද?

    එහෙනං පුකේ ඇඟිල්ල ගහලා කටේ දාගනින්
    දැන් හරි හරියට තරහ යනවා නේද ඇට කිච්චට :rofl::rofl::rofl:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,488
    88,226
    113
    ආශ්චර්යමත් රටක
    දැන් හරි හරියට තරහ යනවා නේද ඇට කිච්චට :rofl::rofl::rofl:

    තරහක් කොහෙද බන්? 😂

    සිලි බය්යො වේදනාවෙන් වැලපෙන හැටි බැලුවම පට්ට සතුටක් තියෙන්නෙ 😍😍

    ආයෙ ජීවිතේට රනිල් රාජපක්ෂ බලේට එන්නෙ නෑ කියලා යටි හිත කියද්දි සිලි බයියන්ට දැනෙන දුක උබටත් දැනෙනවද 🙈
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,590
    3,456
    113
    50000 telephone allowance එක අයින් කරලා ඔක්කෝටම dialog unlimited package එක දෙන්න කියන්න 🙈
    දැක්කයින් දැක්ක‌ෙ නෑ ම‌ේ වග‌ේ පක‌ේ රජයක්