MP3 ලග තබාගැනීම තහනම්ලු (Pc එකේ වත්බැහැ.)

MacX

Active member
  • Aug 17, 2007
    156
    84
    28
    Hard 1 Galawala hangapan


    Meka thama Hondama vidiha.


    Galawala hanganna efa, PC ekema thiyafan, Cable eka laawata loose karala thiyafan detect wenne nathi wenna, or else Aluth MB ekak nam, Bios walin Sata channel eka disable karafan, kawruhari awama restart karala enable karaganna.
     

    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    songs tika encrypt karapan ban.ekekuta wath allanna widiyak na.ubata extra cost ekak yanneth na.windows wala e option eka free enawa
     

    sunflowers

    Member
    Apr 26, 2011
    131
    7
    0
    ---------------------------------------

    **************************
    Do not spam in forum.this is your final warn!
    Moderator​
     

    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    Truecrypt kiyana software eka daagena virtual drive ekak hadala hangala thiyaganin.

    *edit: me suggestion eka mata kalin kattiya deela thiyanawa wage. dakke naha. sorry.
     

    cm2004cm4ever

    Member
    Aug 21, 2008
    1,079
    88
    0
    mageth mp3 bara ganak tiyenawa hard eke.. folder lock dagena mp3 tiyagana pissu da ban.. meka nam puduma keliyak ne.. ethakota original cd nethi sindu kochchara tiyenawada.. eww dala apitada mun cd gahanna kiyanne pissu eke hodama eka :growl:
     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,231
    167
    63
    මිත්‍රයා ඔයා HARD එක LOCK කරට වැඩේ හරියන්නේ නැ .. CID එකෙන් එන කෙනාට PC එක ගැන සැක හිතුනොත් PC එක පොලිසියට ගෙනියන්න පුළුවන් .. ඊට පස්සේ වෙන්නේ ඔයාට PC එකත්
    නැති වෙන එක ..CD කොපි කරන එකනම් වැරදියි .. එත් PC එකක සින්දු දලා තිය ගන්න එක නම් අල්ලන එක වැරදියි ....

    මොනවා උනත් ඔය ක්‍රියාත්මක වෙන්නේ ලොක්කගේ ඕඩර් එකක් ....
    එක හින්ද ඔරිජිනල් (ORGINAL) හැර වෙන මොකුත් තියා ගන්න එපා ...


    ඔයා කොහෙද ?
     

    giyo

    Member
    Jan 11, 2008
    1,496
    34
    0
    මිත්‍රයා ඔයා HARD එක LOCK කරට වැඩේ හරියන්නේ නැ .. CID එකෙන් එන කෙනාට PC එක ගැන සැක හිතුනොත් PC එක පොලිසියට ගෙනියන්න පුළුවන් .. ඊට පස්සේ වෙන්නේ ඔයාට PC එකත්
    නැති වෙන එක ..CD කොපි කරන එකනම් වැරදියි .. එත් PC එකක සින්දු දලා තිය ගන්න එක නම් අල්ලන එක වැරදියි ....
    මොනවා උනත් ඔය ක්‍රියාත්මක වෙන්නේ ලොක්කගේ ඕඩර් එකක් ....
    එක හින්ද ඔරිජිනල් (ORGINAL) හැර වෙන මොකුත් තියා ගන්න එපා ...

    උබගාව තියෙන්නේ ඔක්කොම ඔරිජිනල් බඩුද......:no::no::no::no::no::angry::angry::angry:...
     

    msvperera

    Active member
  • Nov 8, 2009
    694
    29
    28
    on earth
    sarthaka weida nam danne ne,,, Windows XP wala thiyenawa option ekak ZIP folder kiyala... Right Click >>> new >>> zip folder ekata oya sindu dala folder eka ethule right click kalama add a password kiyala enawa.. ekata pass. ekak denna... files wedi nam tika welawak yai...

    pc eke winrar install karala thiyenam RC >>> new >>> winrar zip archive ekak hadala eka RC >>> open with >>>compressed folder gihilla mul widihata wede karanna... one nam wedi secure ekata file eka hide karanna....

    meka wedagath wage therenawanam rep dunnata kamak ne..... (((aniwarya ne..)))
     
    Last edited:

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,231
    167
    63
    උබගාව තියෙන්නේ ඔක්කොම ඔරිජිනල් බඩුද......:no::no::no::no::no::angry::angry::angry:...


    ඕකනේ මිත්‍රයා අර කතාවක් තියෙන්නේ ...


    කන්න දුන්නට ...
    මොලේ දෙන්න බෑ කියල ..
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    Machan Mama PC Eka nathi kale
    TAPE to TAPE
    VHS TO VHS
    RADIO TO TAPE
    COPY KARA---
    (HABAI 1MA TAPE 1 THAMAI MAKA MAKA GAHANNE)
    PHONO DISK WITHARAI BARI UNE
    UNTA KAYANNA APAHU PARANA THATI WALA GAHAPALLA KIYALA
    ETHAKOTA NAM KAWRUWATH COPY KARANA EKAK NE QULATY EKA MADI NISA