MP4 Files වල Size එක අඩු කරලා දෙන්න පුලුවන්ද?

blcdilruk

Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    MP4 Files වල Size එක අඩු කරලා දෙන්න පුලුවන්ද?

    මම baiscope.com එකෙන් download කල Movies TV එකේ බලන්න පුළුවන් විදියට 1080p Quality එකෙන් WinAVI use කරලා හදාගත්තා . 10GB වගේ ලොකු Files හැදෙන්නේ.මට මේ files වල Size එක Quality අඩු නොවී හදාගන්න පුළුවන් ක්‍රමයක් කියල දෙන්න පුළුවන්ද?
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ටීවී එකෙ වැඩ කරන codec අනුව තමා
    H.264 / H.265 වැඩකරනවා නම් handbrake හොදයි