MP4 Files වල Size එක අඩු කරලා දෙන්න පුලුවන්ද?
මම baiscope.com එකෙන් download කල Movies TV එකේ බලන්න පුළුවන් විදියට 1080p Quality එකෙන් WinAVI use කරලා හදාගත්තා . 10GB වගේ ලොකු Files හැදෙන්නේ.මට මේ files වල Size එක Quality අඩු නොවී හදාගන්න පුළුවන් ක්රමයක් කියල දෙන්න පුළුවන්ද?