MPC-HC - v1.7.13, the latest, and probably the last release of our project…

D T

Member
Aug 4, 2016
2,460
303
0
96
𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
Media Player Classic - Home Cinema
1625629



v1.7.13, the latest, and probably the last release of our project…

For quite a few months now, or even years, the number of active developers has been decreasing and has inevitably reached zero.
This, unfortunately, means that the project is officially dead and this release would be the last one.

…Unless some people step up that is.

So, if someone’s willing to really contribute and has C/C++ experience, let me know on IRC or via e-mail.

Otherwise, all things come to an end and life goes on. It’s been a nice journey and I’m personally pretty overwhelmed having to write this post.

Thanks to everyone who has contributed in any way all these years; Remember, MPC-HC is an 11-year old project.

Don’t forget, that our official builds, both the stable and the beta builds, are digitally signed. Be aware of scams and only get the files from our site!

Also, to report bugs, suggestions and generally provide feedback, use our Trac; reporting anything on social media or in any other place is just pointless, as the developers only follow Trac.

You can download the new version here. For the complete changes see the changelog.

Source: https://mpc-hc.org/2017/07/16/1.7.13-released-and-farewell/
July 16, 2017 XhmikosR



Mpc-hc64.png


Github: https://github.com/mpc-hc/mpc-hc
Website: https://mpc-hc.org
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
අඩෝ මන් වැල් බලන්නෙම මේකෙන්
කිසි අවුලක් නැතුව හිරවෙන්නේ නැතුව ඕන එක්ස්ටෙන්ෂන් එකක් වැඩ :(:(
 

D T

Member
Aug 4, 2016
2,460
303
0
96
𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
අඩෝ මන් වැල් බලන්නෙම මේකෙන්
කිසි අවුලක් නැතුව හිරවෙන්නේ නැතුව ඕන එක්ස්ටෙන්ෂන් එකක් වැඩ :(:(

Ow bn. නැවතුනොත් නම් අපරාදේ. හොද player එකක්.

use PotPlayer:love::love:
It has all the features of MPC & user-friendliness and appearance of KMPlayer.
If you have 64bit OS, use PotPlayer 64bit version.


https://potplayer.daum.net/

Pot එක MPC එකට වඩා slow bn.
මගේ ලැප් එක slow නිසා හොදට වෙනස තේරෙනවා.
 

Suppa92

Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    Pot එක MPC එකට වඩා slow bn.
    මගේ ලැප් එක slow නිසා හොදට වෙනස තේරෙනවා.
    ඔව්, ස්ලෝ PC වලට MPC-HC එකේ ලයිට්වේට් ඉන්ටෆේස් එකනිසා පහසුවක් තියෙනව.
    ඒත් ෆීචර්ස් අතින් ගත්තම සාමාන්‍ය PC වලට PotPlayer එක හොදටම හොදයි.
    MPC වලටත් වඩා.
     

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    උඹ SMPlayer ට්‍රයි කරල බැලුවද? :confused:
    PC එක 64bit නම් ඩව්න්ලෝඩ් පේජ් එකේ 64bit වර්ශන් එකම ගනින් මචං. smplayer-17.7.0-x64.exe (package for Windows 64-bit)

    http://www.smplayer.info/en/downloads

    VLC සෙට් වෙන්නෙ නැද්ද? අලුත්ම 64bit VLC වර්ශන් එකත් හොදයි.

    ඒකත් හරිනැත්නම් මේවවත් ට්‍රයි කරල බලපං.
    http://www.bsplayer.com/bsplayer-english/download.html
    https://mpv.io/installation/
     
    • Like
    Reactions: D T

    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    ඔව්, ස්ලෝ PC වලට MPC-HC එකේ ලයිට්වේට් ඉන්ටෆේස් එකනිසා පහසුවක් තියෙනව.
    ඒත් ෆීචර්ස් අතින් ගත්තම සාමාන්‍ය PC වලට PotPlayer එක හොදටම හොදයි.
    MPC වලටත් වඩා.

    MPC-HC එක Speed එක අතින්නම් සුපිරියි. අනික Classic design එක.
    Pot එකේ වැඩ නම් ඇති. මාත් POT එක තියන් ඉන්නේ Playlist, Playback Speed එක වැඩි කරන්න එහෙම ලේසියි.
     

    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    උඹ SMPlayer ට්‍රයි කරල බැලුවද? :confused:
    PC එක 64bit නම් ඩව්න්ලෝඩ් පේජ් එකේ 64bit වර්ශන් එකම ගනින් මචං. smplayer-17.7.0-x64.exe (package for Windows 64-bit)

    http://www.smplayer.info/en/downloads

    VLC සෙට් වෙන්නෙ නැද්ද? අලුත්ම 64bit VLC වර්ශන් එකත් හොදයි.

    ඒකත් හරිනැත්නම් මේවවත් ට්‍රයි කරල බලපං.
    http://www.bsplayer.com/bsplayer-english/download.html
    https://mpv.io/installation/

    SMPlayer එක නම් දන්නේ නැහැ මචන්. වෙලාවක try කරලා බලන්න ඕන.
    VLC (2.2.4) එක MPC එක තරම් speed නැහැ. වෙන නම් කියන්න වරදක් නැහැ.
    MPC එක නතර වුනොත් bsplayer, mpv try කරලා බලන්නම්.
    තැන්ක්ස් මචන්.