දූෂණය අඩු වෙයිද? ආර්ථිකය යළි පිබිදේවිද?
bando1 Well-known member May 15, 2019 759 515 93 Apr 23, 2022 #1 දූෂණය අඩු වෙයිද? ආර්ථිකය යළි පිබිදේවිද?
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,455 36,379 113 මැදමහනුවර Apr 23, 2022 #2 AKD ආවොත් බලාපොරොත්තු තියාගන්න පුළුවන් නැත්තං වෙයි පම්කක්
Giant Well-known member Jan 24, 2016 7,628 9,423 113 Apr 23, 2022 #5 කාලකන්නි පවුලේ පරිභෝජනය අඩු වෙයි
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Apr 23, 2022 #6 nevermindNevergiveup said: AKD ආවොත් බලාපොරොත්තු තියාගන්න පුළුවන් නැත්තං වෙයි පම්කක් Click to expand... AKD ගෙ කනට ගහල, බලෙන් උස්සන් ඇවිල්ලද බලේ දෙන්ඩ ඕනෙ???
nevermindNevergiveup said: AKD ආවොත් බලාපොරොත්තු තියාගන්න පුළුවන් නැත්තං වෙයි පම්කක් Click to expand... AKD ගෙ කනට ගහල, බලෙන් උස්සන් ඇවිල්ලද බලේ දෙන්ඩ ඕනෙ???
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,455 36,379 113 මැදමහනුවර Apr 23, 2022 #7 erozan said: AKD ගෙ කනට ගහල, බලෙන් උස්සන් ඇවිල්ලද බලේ දෙන්ඩ ඕනෙ??? Click to expand... පිනට ආණ්ඩු ගන්න ලෑස්ති නෑ බං කොන්ද පණ තියන මිනිස්සු Reactions: bando1
erozan said: AKD ගෙ කනට ගහල, බලෙන් උස්සන් ඇවිල්ලද බලේ දෙන්ඩ ඕනෙ??? Click to expand... පිනට ආණ්ඩු ගන්න ලෑස්ති නෑ බං කොන්ද පණ තියන මිනිස්සු
laka007 Well-known member Oct 18, 2008 7,538 5,764 113 Apr 23, 2022 #8 ඔය ඇසවහ යවා ගන්නවා... Reactions: bando1
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,342 113 98 හෝමාගම Apr 23, 2022 #9 ඒ හුට්ට උන්නත් එකයි මලත් එකයි . එකම දේ පොහොට්ටුව කෑලි කෑලි වලට කැඩිල යයි. සිස්ටම් වෙනසක් ඕන, කරප්ශන් නැති වෙන්න ජෙප්පො හරි වෙන මොකෙක් හරි බලයට එන්න ඕන ( උන් කියන විදියට ) Reactions: NRTG and bando1
ඒ හුට්ට උන්නත් එකයි මලත් එකයි . එකම දේ පොහොට්ටුව කෑලි කෑලි වලට කැඩිල යයි. සිස්ටම් වෙනසක් ඕන, කරප්ශන් නැති වෙන්න ජෙප්පො හරි වෙන මොකෙක් හරි බලයට එන්න ඕන ( උන් කියන විදියට )