Questions MR ගේ අභාවයෙන් පස්සේ රට දියුණු වෙයිද?

bando1

Well-known member
  • May 15, 2019
    759
    515
    93
    දූෂණය අඩු වෙයිද? ආර්ථිකය යළි පිබිදේවිද?
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    කාලකන්නි පවුලේ පරිභෝජනය අඩු වෙයි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    AKD ආවොත් බලාපොරොත්තු තියාගන්න පුළුවන්

    නැත්තං වෙයි
    පම්කක්
    AKD ගෙ කනට ගහල, බලෙන් උස්සන් ඇවිල්ලද බලේ දෙන්ඩ ඕනෙ???
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඒ හුට්ට උන්නත් එකයි මලත් එකයි . එකම දේ පොහොට්ටුව කෑලි කෑලි වලට කැඩිල යයි.


    සිස්ටම් වෙනසක් ඕන,

    කරප්ශන් නැති වෙන්න ජෙප්පො හරි වෙන මොකෙක් හරි බලයට එන්න ඕන ( උන් කියන විදියට )
     
    • Like
    Reactions: NRTG and bando1