MR පරදින බව අද තහවුරු කලාද?.

shanfree

Member
Oct 28, 2008
57
7
0
colombo 08
MR පරදින බව අද තහවුරු කලාද?.

අද උදෑසන ටිරාන් අලස් මහතාගෙ නිවසට එල්ලවු ප්‍රහාරය MR පරදින බවට කලින් සිදුකල තහවුරු කිරීමක්ද? SF දිනුවම ගහන්න බැරි නිසා කලින් ගහල ඉවරකලා ද? මොකද හිතන්නෙ?
 

surabada

Member
Jul 6, 2007
4,631
62
0
42
Sri Lanka
17558_1193165590083_1256700377_30466408_6578324_n.jpg
 

shanfree

Member
Oct 28, 2008
57
7
0
colombo 08
මෙව්ව කලේ දවස් 40ක් ඇතුලතද? ඔව්ව දැනගෙන හිටියා නම් මොකටද SF හමුදාපති කලේ, ආරක්ෂක මණ්ඩල ප්‍රධානී කලේ? ක්‍රීඩා අමාත්‍යංශෙ දෙන්න හැදුවෙ?

ඒ කියන්නෙ MR පත්කරගෙන ඉන්නෙ දූෂිතයොනෙ, එහෙම බැලුවොත් SF කියන කතාව ඇත්තනෙ?