Mr.රනිල් වික්‍රමසිංහ Speaks.

Naruto7

Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    Mr.රනිල් වික්‍රමසිංහ Speaks.

    මේ ආණ්ඩුව තිඛෙන තුරු රටේ අවනීතිය රජ කරනවා - රනිල් වික්‍රමසිංහ

    නිවසට යන පාර කොන්ක්‍රීට් කිරීමේ වගකීම බාර ගන්නා එකා ඒ ව්‍යාපෘතියෙන් සල්ලි හම්බ කරනවා... ළමා අපචාර නිසා අපේ දරු දැරියන්ට එළියට යන්න හැකියාවක් නැහැ. එමෙන්ම කාන්තාවන්ට ආරක්‍ෂාවක් සහ රැකවරණයක් ඇත්තේ නැහැ. ආර්ථික අවනීතිය නිසා බඩු මිල විශාල වශයෙන් වැඩි වී ජනතාව අන්ත අසරණ වී සිටිනවා.

    මේ අතර විභාග දෙපාර්තමේන්තුව කඩා වට්ටා, අධ්‍යාපනය විනාශ කිරීමේ අවනීතිය නිසා විභාගවලින් අපේ දරු දැරියන්ට අනාගතයක් ඇත්තේ නැහැ. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ක්‍රියාත්මක අවනීතිය නිසා ජනතාවට නිදහස් සෞඛ්‍ය සේවාවක් ලබා ගැනීමේ අවස්ථාව අහිමි වී ගොස් තිබෙනවා.


    ගොවි ජනතාව එරෙහිව ක්‍රියාත්මක වන නිසා අවනීතිය හේතුවෙන් ගොවි ජනතාවගේ ගොවි විශ්‍රාම වැටුප එම ජනතාවට අහිමි වී ගොස් තිබෙනවා. අර්ථ සාධක අරමුදලේ ක්‍රියාත්මක වන අවනීතිය හේතුවෙන් සේවක සේවිකාවන්ගේ අර්ථ සාධක අරමුදල අහිමි වී තිබෙනවා.

    මේ අනුව පැහැදිලි වන්නේ මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව තිබෙන තුරු රටේ අවනීතිය රජ කරවන බවයි. එසේ නම් මේ අවනීතිය අවසන් කිරීමට නම් මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව පන්නා දැමිය යුතුයි.
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ranil kotinta rata wikunapuwa amathaka wenne naha apita. owa kiyapan konde badapu chinunta
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    එතුමා තමි 2001 දී රටේ ආර්ථිකය ගොඩ නැගුවේ .දන්නේ නැති දේවල් කතා කරන්න එපා

    2001 ta wada minissunge adayama dan deguna theguna wela. rata sanwardanayak nathuwa koti ekka giwisum gahala rata kapuwa gana hamoma dannawa. parayonta kade yanne nathuwa gihin nida ganin pnz.
     

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    2001 ta wada minissunge adayama dan deguna theguna wela. rata sanwardanayak nathuwa koti ekka giwisum gahala rata kapuwa gana hamoma dannawa. parayonta kade yanne nathuwa gihin nida ganin pnz.

    rate aarthikaya goda nan wanna ,ikamanin sama sakachcha walata giye.ehema gihin rate aarthikaya goda naguwa.danne nathi dewal katha karanna epa yaluwa :rolleyes: