දැනගන්න අහන්නේ
MR වාර්ෂික වියදම කොටි 9000 ක් කියන්නේ ඇත්තද.. මොකෝ ඊයේ හිරි එකේ අයවැයෙන් පස්සේ එලියට UNP ඇමති කෙනෙක් කිව්වේ ...ජනපතිගේ වැය ශීර්ෂයෙන් කපලා ජනතාවට සහන දුන්නා කියලා..ඇමති කියනව ජනපතිගේ දෛනික වියදම කොටි දෙකහමාර වැඩි කියලා (මාසෙකට කොටි 75 අවුරුදකට කොටි 850+)සහ අනෙකුත් වැය ශිර්ෂ කපුවලු මොනවද ඒ අනෙක් වැය හිර්ෂ කියන්නේ දැන් මොකක්ද හරි...
හිරු news ලින්ක් එක http://www.rupapettiya.info/videos/hiru-news-930-29-01-2015/6381/
විනාඩි 20 තප්පර 3 ඉදන් බලන්න ...
බලල ඉවරවෙලා කොම්මෙන්ට් දැම්මොත් හොදයි...