අඩෝ කවුද යකෝ අපේ සචීට චන්ඩි පාට් දාන්නෙ...........
එනවනම් වරෙව් මගෙ එක්ක හැප්පෙන්න....
දැන් උඹල මොකද කියන්නෙ..............![]()






ye thats u...
government cant help for u karma... someway or otherway u'l have to suffer.

see didnt i tell u this.. how stupid
samma dittiya kiyanne yahamapath dakima hoda dewal yahapth kriya..
font loku karata samma dittiya athi wenne ne![]()




අඩෝ කවුද යකෝ අපේ සචීට චන්ඩි පාට් දාන්නෙ...........
එනවනම් වරෙව් මගෙ එක්ක හැප්පෙන්න....
දැන් උඹල මොකද කියන්නෙ..............![]()
අපි දෙන්නනම් 200% ක් ගැලපෙනව ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනව ඕයි......


හෑ........... දිල්සාන් අයිය මට කෝචොක් කරනවද..............







අහෝ දුකකි ඉරකි තිතකි.
anyway thanks for the rep 

වැඩේ ටිකක් serious වෙලාද මචන්Mr.Mahinda rajapaksha... 02-11-2011 09:44 AM pala ponnayo yanna
Mr.Mahinda rajapaksha... 02-11-2011 09:36 AM ----------------------------------------------------------![]()


menna rate nugath janathawage wadaanyway thanks for the rep
Mr.Mahinda rajapaksha... 02-11-2011 09:58 AM danna tharama thamaiMr.Mahinda rajapaksha... 02-11-2011 09:46 AM dan oya monawada kanne![]()
![]()


රෙද්ද...මම කතා කරේ පොදුවේ රටේ මිනිස්සු ගැන..ye thats u...
government cant help for u karma... someway or otherway u'l have to suffer.

menna rate nugath janathawage wadaanyway thanks for the rep
Mr.Mahinda rajapaksha... 02-11-2011 09:58 AM danna tharama thamaiMr.Mahinda rajapaksha... 02-11-2011 09:46 AM dan oya monawada kanne![]()
![]()


කට්ටිය ජන්දේ ඉල්ලන්න යද්දි දකින ඒවා වෙන්න ඇති නේ.
ඕක මම ඉතින් ජන්ද පත්‍රිකාවකින් වගේ අහුල ගත්තේ. මගේ නම් නෙවෙයි, ඕන්න ඉතින්.
![]()


දැන් රට ගිහින් තියිඑන්නේ බල්ලට නෙවෙයි වෙන කෙනෙකුටනේ.
තමුන්ගේ දැනුම මට්ටමෙන් විතරක් බලන්න එපා.
දැන් මේගොල්ලෝ රජයේ දේපල විකුනනේ නැද්ද
දැන් මේක ඉන්දියාවේ හරි චීනේ හරි ප්‍රාන්තයක් වගේ.
ලංකාවේ රස්සා නැතුව කට්ටිය ඉන්නකොට පිටරට එවුන් ඇවිත් වැඩ කරනවා.
ඔයා හොඳට ජීවත් වෙනවා ඇති
මම දන්නේ නැහැ ඒ කොහොමද කියල.
අපි එකට ඊරිසියා කරන්නෙත් නැහැ.
එත් දුක්විඳින මිනිස්සු කොට්ටශයකුත් මේ රටේ ඉන්නවා.
යුද්ධය ඉවරවෙනකල් ඉන්න කිව්වා.අපිත් ඉවසුව. දැන් තව මගුලක්. හැබැයි ආණ්ඩුවේ ලොක්කන්ට මොකවත් අවුලක් නැහැ.
මේක අසාධාරණයි ලියල පිළිගන්නේ නැත්තේ එකෙන් වක්‍රව හරි වාසියක් ගන්න කෙනෙක් විතරයි.
තර්කය හැම වෙලාවේම හරියන්නේ නැහැ.
තර්කයෙන් ඔයා දිනයි එත් ඇත්ත ඊට වඩා තිත්තයි
ow sampurna atta machan,eth anduwala katu suppu karana ewunta mewa teren ne . athtah tiththai .eka pilinoganna un ape rate one taram innawa . anika chande dinanne kohomada kiyala samaharu hodata dannawa. Tunesea wala, Egypt walat chande dinuwe oya method ekatane





