මොකද බලන් සොමිය ගන්නවද ? ...වරෙන් බන් ඇතුලට...
--------------------------------------------------------------

ඔන්න දවස්ක් දා නෝනා කෙනෙක් ශොපින් ගිහිල්ලා බඩු තොරල තොරල.... තවත් ටිකක් තොරලා... අන්තිමට කැශියර් එක ගාවට අවා බිල ගෙවන්න. ඉතින් පොරි ('පොර' ගෙ ගැනු සතා) පර්ස් එක ඕපන් කලා.
"මෙන්න බොලේ ට්ව් රිමොර්ට් එකක් මෙයාගෙ පර්ස් එක ඇතුලෙ". කැශියර් කාරයා හිතනවා..
ඉතින් මිනිහට පොරගෙ කුතුහලය නවත්තා ගන්න බැරුව මෙහෙම අහනවා...
"නෝනා හැම වෙලේම ටීවි රිමොර්ට් එක ගෙනියනවද ? "
එයා කියනවා.."නැ ..අනෙ හැම වෙලේම නැ..එත් අද මගෙ මහත්තයා මාත් එක්ක ශොපින් එන්න බෑ කිව්වානේ..."
උපදෙශය : නෝන එක්ක ගමන් යන්න. එයාගෙ පාලුව නැති කරන්න.

----------------------------------------------------------------
.
.
.
.
[ කතාව ඉවරයි කියලද හිතන් ඉන්නේ .. තාම නැ.. ]
ඔන්න ශොප් එකෙ අයිතිකාරය ඒපාර කින්ඩි හිනාවක් එහෙම දලා .., නෝනා ගෙනාව බඩු ඔක්කෝම ආපහු ගත්තා. නෝනා ශොක් උනා...ඒමදිවට මලෙ මල.
"මොනාද ඔය කරන්නෙ.." නෝනා අහනවා...
"අහ් හා..... ඔයාගෙ මහත්තයා, ඔයාගෙ ක්‍රෙඩිට් කාර්ඩ් එක බ්ලොක් කරලා..." අයිතිකරයා කිව්වා..
උපදෙශය : මහත්තයාගෙ විනෝදාන්ශ වලටත් ගරු කරන්න..

මෙන්න ඒපාර නෝනා..මහත්තයාගෙ ක්‍රෙඩිට් කාර්ඩ් එක අරන් ස්විප් කලෙ නැතැ..
වෙලාවට .. මහත්තයගෙ ක්‍රෙඩිට් කර්ඩ් එක බ්ලොක් කරලා තිබුනේ නැ....
උපදෙශය : නෝනලාව අන්ඩර් එස්ටිමේට් (Under estimate) කරන්න එපා............
.
.
.
.
[ කතාව ඉවරයි කියලද හිතන් ඉන්නේ .. තාම නැ බන් ]
ඔන්න එපාර ස්විප් කලාට පස්සෙ, ඒ පාර මැශින් එක කියනවා...
"ඔබට එවන ලද අන්කය එන්ටර් කරන්න...." , ඉතින් අන්තිම මොහොතෙ මැශින් එක මිනිහව බේරා ගත්තා...
උපදෙශය : මිනිහට කෙලවෙනකොට , මැශින් එකක් හරි පිහිට එනවා...

නෝනට මාරම අවුල්...ඔක්කොම ප්ලැන්ස් කුඩෙ කුඩු....ඉතින් එය යන්න හැරුනා...
මෙන්න බොලෙ එක පාරටම නෝනට මැසෙජ් එකක් එනවා...
"ඔයා එන්ටර් කරන්න ඕන අන්කය, 7991."
මහත්තයා වෙලාවට මැසෙජ් එක ෆොවර්ඩ් කරලා තිබුන.
ඉතින් අර නෝන බඩුත් අරන් සතුටින් නික්ම ගියා
උපදෙශය : ඔයා මහත්තයා ගැන දන්නෙ මොනවාද ? එයා ඔබ වෙනුවෙන් කරන කැපකිරීම ඔබට හිතා ගන්නවත් බෑ
===============//////////////// ඉවරයි..... ////////////////////==========================================
[ප:ලි] : පොරගෙ ගැනු සතා ගැන කියපු හැමෝටම ටෑන්කු වේව...
http://www.elakiri.com/forum/showthread.php?t=1691545

Last edited: