කලර් මැචින් නම් හොදයි
ඒ ඇරෙන්න අනෙක් ඒව කිසිම හොදක් නැහැ
අනෙක් වාහන කපන කුඩු එහෙම අපේ වාහන පුරාම ඇලිලා තියනවා. ඒවා හෝදල යවන්නත් බැහැ
පේන්ට් හැමතැනම ගෑවිලා තියනවා. මගේ සීට් වල පවා පේන්ට් ගෑවිලා තිවුනා
සමහර තැන් වල පේන්ට් ගෑවෙනවට ගාපු ස්ටිකර් ටේප් ගලවලා තිවුනෙ නැහැ
මම ආපහු ජීවිතේට වැඩකට යන්නෙ නැහැ කියල තීරනය කරපු තැනක්
ganan sadaranada machan. oya paint vitharada kale ?? wadeta godak kal giyada ??