ජනාධිපතිවරයා පරාජය කිරීමට ප්රභාකරන්ගේ දෙමාපියන්ගෙන් හෝ ආධාර ලබාගන්නා බව කියන ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා තමාගේ ජයග්රහණය වෙනුවෙන් ප්රභාකරන් ජීවතුන් අතර සිටියේ නම් ඔහුද කොටස්කරුවකු කරගනු ඇති බව මේ රටේ ජනතාව දැන් ස්ථිර වශයෙන්ම...