Mr.Perera's Father has passed Away

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හිතාදර මිතුර...,
    ඔබට තාත්තගෙ අන්තිමකාලෙ උපස්ථාන කරන්න හරි වාසනාව තිබුනා..
    ඒත් මචන් මගේ තාත්තා ස්ට්‍රෝක් හැදිලා ඉන්නකොට මම හිටියෙ කල්මුණේ රාජකාරිවල...
    අඩු ගානෙ මට තාත්තා නැතිවෙනකොට ලඟවත් ඉන්න පින නැති වුනා....:(:(:(
    ජීවිතේ හැටි ඔහොම තමයි....
    මට හැකි පමණ ඔබට උදව්කලා යැයි සිතමි.
    ඔබේ පියාට නිවන් සැප ලැබේවා යැයි පතමි..!:(

    උඹ කල උදවු කවරදාකවත් අමතක වෙන්නේ නෑ යාළුවා..
    ලොවෙත්...:no::no::no:
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    පිය සොනෙහස
    සම් මස් ලේ නහර ඇට විදා
    අස්ති කුහර කුල වැද
    ස්මෘති ක්ෂණින්
    දුක් දෙයි දිවිතුරා

    සැනසුම

    ඔබ පියාණ පමනක් නොව
    ඔබ නිවස පමනක් නොව
    ඔබ පවුල පමනක් නොව
    ඔබ ගම නිගම පමනක් නොව
    මේ සිරිලක මේ මිහිපිට පමනෙක්ද නොව
    සබ්බස්ස ලෝකස්ස සදේවකස්ස(දෙව් බඹන් සහිත තුන් ලෝකයේ)
    පොදු සාරභෞමික යම් ධර්මකාවයක් වේනම්

    අනිත්‍ය


    සාතිශය සංවේගය පෙරේරා පුතේ
    පියානෙණි ඔබට නිවන් සුව
    අක්කා ලලා
     
    Last edited:
    • Like
    Reactions: ashenrandika

    danlix

    Well-known member
  • Feb 12, 2012
    2,814
    767
    113
    Dark Horizon
    2.gif


    Obe piya prarthana karana bodiyakin Nirwana sampaththiya lebewa!!!!!