MR supporters vs MY3 supporters

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    මචන් මීට අමතරව තවත් බොහෝ දේ සිදුවුනා. නුමත් අපි ඒ හැමදේම ඉවසා ඔහුට මෛත්‍රී කලා. මරා යනු ඉතා අධම පහත් පුද්ගලයෙකි. නමුත් අපි ඔහුට මෛත්‍රී කල යුතුය. සියල්ල අතීතයට එක්වී අවසන්. බයියන් රට පාලනය කල යුගය අවසන් ය.


    :lol::lol:
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    වෙනසක් දුටුවද? අප සැමදා මෛත්‍රී කරන්නෙමු.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,155
    7,444
    113
    Kotahena
    මයිත්‍රී කරලා ඉවරද?


    දැන් මේකයි. මරාට ඔහොම කියන එකේ හේතුවක් හරි තියෙනව
    සිරිසේනට ඔහොම මයිත්‍රී කරලා කිව්වා කියල පලක් තියෙයිද?


    කඩේ යනවනම් කෙලින් කඩේ පලයන් බං නිකන් වහෙන් ඔරෝ එන්නේ නැතුව :lol: