MR supporters Vs SF supporters....පුලුවන් නම් මෙ ඔට්ටුව අල්ලපන්.......

Win Srilanka

Member
Jan 23, 2010
447
45
0
SF Operation
attachment.php
 

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මහින්ද රාජපක්ෂ ජනාධිපති තමා තමා වටේ සිටින ගොන් රැලගේ වාසි බස් අසා කුලප්පු වූ කුළු හරකෙකු මෙන් ජනාධිපති වරණය නියම කර ඇදගෙන නාගත්තේය
    පසුගිය පළාත් සභා මැතිවරණවලදී අප දුටු ප්‍රධාන කරුනක් වුයේ ප්‍රකාශිත ඡන්ද සංඛයයාව ‍මුලු ඡන්ද සංඛයයාවෙන් අඩකටත් වඩා අඩුවීම සහ එම ප්‍රකාශිත ඡන්ද සංඛයයාවෙන් 70%ක් උපරිම ලබා ආණ්ඩුව මැතිවරණ ජයග්‍රහනය කිරීමයි
    මෙහි ඇති සුවිෂේශත්වය කුමක්ද ????
    ආණ්ඩුව යද්ධ ජයග්‍රහන විකුනමින් රණවිරුවන්ගේ ලේ දහඩිය විකුණමින් ඡන්දය කලත් දිවයිනෙන් අඩකට වඩා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටිමයි

    එසේ වූයේ ඇයි ???
    මෙය මෙසේ සිදුවීමට හේතු කිහිපයක් තිබිය හැකිය. පළමුවැන්න විය හැක්කේ පාරම්පරික UNP කාරයින් ආණ්ඩුවේ යුද්ධ බයිලාව අසා කළගුණ සැලකීමට හෝ වෙනත් හේතුවක් මත හෝ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමයි . තවත් හේතුවක් ලෙස දැක්විය හැක්කේ තමන්ගේ පක්ෂයෙන් ඉල්ලන අපේක්ෂකයන්ගේ තරම දන්නා නිසා ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටීමයි.
    පසුගිය මැතිවරණ හා මෙවර පළාත්සභා මැතිවරණ ප්‍රතිඵල අධ්‍යයනය කිරීමෙන් අපට තවත් හේතුවක් හිතාගත ඇත එනම් මෙරට සිටින දේශපාලුවන් හා ලංකාවේ පවතින දේශපාලන ක්‍රමය ගැන කල කිරී මොවුන් ඡන්දය ප්‍රකාශ කිරිමෙන් වැලකී සිටියා යන්නය.

    දැන් සිදුවී ඇති විපර්යාසය කුමක්ද??

    මෙවර ලංකාවේ තබා ලෝකයේ වෙන කිසිම රටක නොවු විරු අන්දමින් සාම්ප්‍රදායික දේශපාලනය පලීබද අප තුල වූ අත්දැකීම් වලට සහමුලින්ම වෙනස් අත්දැකීමක් විදීමට මෙරට ඡන්ද දායකයාට අවස්තාව ලැබී ඇත
    එනම් විපක්ෂයෙන් සිය අපේක්ෂකයා ලෙස නිර්පාක්ෂික පොදු අපේකෂකයෙකු ඉදිරිපත් කර ඇත එයත් විපක්ෂයේ ප්‍රදාන පක්ෂ වල ලකුනකින් නොව අප්‍රසිද්ධ දේශපාලන පක්ෂයක ලකුනකිනි.

    මොහු නිර්පාක්ෂිකයැයි කියන්නෙ මන්ද?
    ජනාධිපතිවරණයේ විපක්ෂයේ නිර්පාක්ෂික පොදු අපේක්ෂකයා වීමට පෙර යුද හමුදාවේ අවුරුදු 40 ක සේවා කාලයක් ඇත මෙතුමා හමුදාවේ පවතින නීති හා රෙගුලාසි වලට අනුව සිය සේවා කාලය තුළ ක්‍රියාකාරී දේශපාලනයේ යෙදීමෙන් වැළකී සිටියේය. සිය දේශපාලනය හමුදා කදවුරක් තුල දමන තැපැල් ඡන්දයකට පමණක් සීමා වු මෙතුමා ඒ ඡන්ද දැමුවේ කුමන පක්ෂයකට දැයි දන්නෙ කවුද???

    ඉතින් අපි මොහුට නිර්පාක්ෂික යැයි කියමු!

    ඡන්දයට මෙය බලපාන්නේ කෙසේද??

    මා ඉහතදී සදහන් කළ පසුගිය පළාත් සභා මැතිවරණ වලදී සිය ඡන්දය ප්‍රකාශ නොකළ ඡන්ද දායකයින් සලකා බැලීමෙන් මෙය අව‍බෝධ කර ගතහැකිය

    ආණ්ඩුවේ යුද්ධ බයිලාව අසා කළගුණ සැලකීමට හෝ වෙනත් හේතුවක් මත හෝ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි පාරම්පරික පාක්ෂිකයන්ට කළගුන සැලකීමට සුදුසුම පුද්ගලයා ලැබී ඇත ඉතින් ඔවුන්ගේ ඡන්ද යන්නෙ මෙතුමාටය!

    තමන්ගේ පක්ෂයෙන් ඉල්ලන අපේක්ෂකයන්ගේ තරම දන්නා නිසා ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටි පාක්ෂිකයින්ට දේශපාලනයේ නැවුම් අරුණලු වැටී ඇත වසර 40ක නොකැළැල් චරිතයක් ඇති එම නිසාම හමුදාවේ උත්තම සේවා පදක්කම් වලින් පිදුම් ලද අපේක්ෂකයෙකු ලැබී ඇත. ඉතින් මොවුන්ගේ ඡන්ද සරත් ෆොන්සේකා මහතාට ලැබෙන බව කීම‍ට වෙනත් අටුවාටිකා අවශ්‍යය නොවේ

    අවසාන වශයෙන් මෙරට සිටින දේශපාලුවන් හා ලංකාවේ පවතින දේශපාලන ක්‍රමය ගැන කල කිරී ඡන්දය ප්‍රකාශ නොකළ අයට අලුත් වෙනසක් සදහා කවදාවත් ‍උදා නොවු අවස්ථාවක් පැමිණ ඇත මේ අවස්තාව එන තෙක් බලා සිටි ඔවුන් මෙය සිය අතින් ගිලිහි නොයෑමට වග බලාගනු ඇත

    මේ අනුව ඉහත සිද්ධීන් සලකා බැලු කල ඡන්ද ගනන් කිරීමේ සමීකරණය විසදී ඇත
    එනම් මෙවර ජනාධිපතිවරණයට සරත් ෆොන්සේකා මහතා සදහා සිය ඡන්දය ප්‍රකාශ කරන අයලුවන් අතර කැපී පෙනෙන සංඛයයාවක් ගියවර පළාත් සභා මැතිවරණ වලදී ඡන්දය ප්‍රකාශ කර නැති බවිය.
    මෙපමණක් නොව ගියවර මැතිවරණයට විපක්ෂයේ පක්ෂ වලට ඡන්දය දැමු ගණනත් එකතු කළ විට සහ මෙවර ආණ්ඩු පක්ෂයට ඡන්දය නොදමා විපක්ෂයට ඡන්දය දමන ගණනත් එකතු කළවිට විපක්ෂයේ නිර්පාක්ෂික පොදු අපේක්ෂකයාට ලැබෙන ඉලක්කම මහින්ද මහතාට ලැබෙන ඉලක්කමට වඩා විශාල සංඛයාවකින් වැඩි ඉලක්කමකි!!!
     

    buddhi9077

    Member
    Jan 25, 2007
    3,411
    81
    0
    **********
    අල්ලමු...! ඡන්ද දූෂණ ඉතාමත් අවම නම් ලැබෙන ඕනම තීන්දුවක්
    බාර ගන්න අප ලෑස්තියි...
    මහින්ද මහත්තයගෙ ජය නියතයි...

    we vote MR..balamu...mokada wenen kiyala
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    අල්ලමු...! ඡන්ද දූෂණ ඉතාමත් අවම නම් ලැබෙන ඕනම තීන්දුවක්
    බාර ගන්න අප ලෑස්තියි...
    මහින්ද මහත්තයගෙ පරාජය නියතයි
    ...

    11.gif
     

    feed

    Member
    Nov 14, 2008
    4,563
    279
    0
    oba nodani,mulu lowama dani...
    SF Operation
    attachment.php

    කොන්දේසි:
    01.ඔට්ටු ඇල්ලිය හැක්කේ හෝමො සේපියන් සේපියන් අයට පමනි.....නොදියු වානරයින්ට හා බලු කුක්කන්ට ඇල්ලිය නොහැක....
    02.ශිශ්ට සම්පන්න ලෙස උත්තර බැඳිය යුතුය....
    03.අපේක්ශකයන්ගේ දැන්වීම් මෙහි පල කල නොහැක....
    04.කොන්ද පන නැති අයට FAKE ID වලින්ද පැමින අදහස් පල කල හැක.
    05.පැරදීම ගැන තර්කානුකූල තර්ක ඉදිරිපත් කල හැකි නමුත් මෝඩ තර්ක ඇති කිරීමෙන් වලකින්න.....
    මේවා දැක්කද?:frown:
     

    charurox

    Member
    Jul 6, 2009
    2,366
    33
    0
    හරි හුගක් අය මේ කාලෙ ඔට්ටු අල්ලනවනේ.....පුලුවන් නම් මේ ඔට්ටුවත් අල්ලපන්.......

    මේකයි ඔට්ටුව:

    මහින්ද දින්නොත්,
    සරත්ට සපෝට් අය 27 වෙනිදා ඇවිත් පරාජය බාර ගෙන මහින්දට සුබ පතන්න ඕනෙ.......

    සරත් දින්නොත්,
    මහින්දට සපෝට් අය 27 වෙනිදා ඇවිත් පරාජය බාර ගෙන සරත්ට සුබ පතන්න ඕනෙ.......

    කොන්දේසි:
    01.ඔට්ටු ඇල්ලිය හැක්කේ හෝමො සේපියන් සේපියන් අයට පමනි.....නොදියු වානරයින්ට හා බලු කුක්කන්ට ඇල්ලිය නොහැක....
    02.ශිශ්ට සම්පන්න ලෙස උත්තර බැඳිය යුතුය....
    03.අපේක්ශකයන්ගේ දැන්වීම් මෙහි පල කල නොහැක....
    04.කොන්ද පන නැති අයට FAKE ID වලින්ද පැමින අදහස් පල කල හැක.
    05.පැරදීම ගැන තර්කානුකූල තර්ක ඉදිරිපත් කල හැකි නමුත් මෝඩ තර්ක ඇති කිරීමෙන් වලකින්න.....


    මොකද කියන්නෙ අල්ලමුද ඔට්ටුවක්??

    මතක තියාගන්න මෙම ජනදිපතිවරනයෙන් කවුරු දින්නත් පැරදුනත් ඒ වෙනුවෙන් අපි මරා ගත යුතු නැත යන්නයි මගේ මතය....
    ඒ නිසා මතය පමනක් ඉදිරිපත් කරන්න...



    MACHAN OTTUWATA READY
    MOKADA KIYANNE?
     

    charurox

    Member
    Jul 6, 2009
    2,366
    33
    0
    එහෙනම් අල්ලලා දාමු.මම රෙඩී...:)


    ELA
    MACHAN UBATA PULUWAN NAM ARA KONDAK NATHI MIGARATAT ENNA KIYAPAN..
    U HAMATANAMA BURA BURA YANAWA CHALLENGE 1 BARA GANNA KAWRUT NA KIYALA..
    MIGARAYA BAYA WELA HODATAMA
    :lol::lol::lol:
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    නිදහස් හා සාධාරණ මැතිවරණයකින් මහින්ද මහතා ජයග්‍රහනය කලොත් හදවතින්ම සුභ පතනවා....
    ( ඒත් දැනටමත් සාධාරණ භාවය ගැන කතා කරන දෙයක් ඉතිරි වෙලා නෑ ):no:
    සරත් ෆොන්සේකා මහත්තයට මගෙ සුභ පැතුම් !​
     

    feed

    Member
    Nov 14, 2008
    4,563
    279
    0
    oba nodani,mulu lowama dani...
    නිදහස් හා සාධාරණ මැතිවරණයකින් මහින්ද මහතා ජයග්‍රහනය කලොත් හදවතින්ම සුභ පතනවා....
    ( ඒත් දැනටමත් සාධාරණ භාවය ගැන කතා කරන දෙයක් ඉතිරි වෙලා නෑ ):no:
    සරත් ෆොන්සේකා මහත්තයට මගෙ සුභ පැතුම් !​
    මම හිතන්නැ දූශනයක් වෙයි කියල.මොකද,
    01.චන්දෙ දාන තැන හැම පක්ශෙකින්ම අය ඉන්නවා.
    චන්ද කොල සගවාගෙන අවත් දාන්න වෙන්නෙ එලිපිට.මොකද පෙට්ටිය ටියෙන්නෙ ඉලිපිට..
    02.චන්ද පෙට්ටි වලට විශේශ් ස්ටිකරයක් අලවනවා....ඒ වගෙම පෙට්ටි අරගෙන යන බස් වල හො අනෙකුත් වාහන වල හැම පක්ශයකම නියොජිතයෙක් යනවා.
    03.ගනන් කරනකොට හැම කොලයක්ම හැම පක්ශයකම අය ගනන් කරනවා.
    උදා:පක්ශ 5ක් තියෙනවනම් එකක කොලෙ මෙ පස් දෙනාම ගනන් කරනවා.ඒ නිස කාටවත් වන්චාවක් කරන්න බැ...