habai paradunata passe hora chanda damma.arawa kala mewa kala kiyala kiyanna ba harida ???????????
අල්ලමු...!
මහින්ද මහත්තයගෙ ජය නියතයි...
we vote MR..balamu...mokada wenen kiyala

අල්ලමු...! ඡන්ද දූෂණ ඉතාමත් අවම නම් ලැබෙන ඕනම තීන්දුවක්
බාර ගන්න අප ලෑස්තියි...
මහින්ද මහත්තයගෙ පරාජය නියතයි...
SF Operation
![]()
මේවා දැක්කද?කොන්දේසි:
01.ඔට්ටු ඇල්ලිය හැක්කේ හෝමො සේපියන් සේපියන් අයට පමනි.....නොදියු වානරයින්ට හා බලු කුක්කන්ට ඇල්ලිය නොහැක....
02.ශිශ්ට සම්පන්න ලෙස උත්තර බැඳිය යුතුය....
03.අපේක්ශකයන්ගේ දැන්වීම් මෙහි පල කල නොහැක....
04.කොන්ද පන නැති අයට FAKE ID වලින්ද පැමින අදහස් පල කල හැක.
05.පැරදීම ගැන තර්කානුකූල තර්ක ඉදිරිපත් කල හැකි නමුත් මෝඩ තර්ක ඇති කිරීමෙන් වලකින්න.....

හරි හුගක් අය මේ කාලෙ ඔට්ටු අල්ලනවනේ.....පුලුවන් නම් මේ ඔට්ටුවත් අල්ලපන්.......
මේකයි ඔට්ටුව:
මහින්ද දින්නොත්,
සරත්ට සපෝට් අය 27 වෙනිදා ඇවිත් පරාජය බාර ගෙන මහින්දට සුබ පතන්න ඕනෙ.......
සරත් දින්නොත්,
මහින්දට සපෝට් අය 27 වෙනිදා ඇවිත් පරාජය බාර ගෙන සරත්ට සුබ පතන්න ඕනෙ.......
කොන්දේසි:
01.ඔට්ටු ඇල්ලිය හැක්කේ හෝමො සේපියන් සේපියන් අයට පමනි.....නොදියු වානරයින්ට හා බලු කුක්කන්ට ඇල්ලිය නොහැක....
02.ශිශ්ට සම්පන්න ලෙස උත්තර බැඳිය යුතුය....
03.අපේක්ශකයන්ගේ දැන්වීම් මෙහි පල කල නොහැක....
04.කොන්ද පන නැති අයට FAKE ID වලින්ද පැමින අදහස් පල කල හැක.
05.පැරදීම ගැන තර්කානුකූල තර්ක ඉදිරිපත් කල හැකි නමුත් මෝඩ තර්ක ඇති කිරීමෙන් වලකින්න.....
මොකද කියන්නෙ අල්ලමුද ඔට්ටුවක්??
මතක තියාගන්න මෙම ජනදිපතිවරනයෙන් කවුරු දින්නත් පැරදුනත් ඒ වෙනුවෙන් අපි මරා ගත යුතු නැත යන්නයි මගේ මතය....
ඒ නිසා මතය පමනක් ඉදිරිපත් කරන්න...
එහෙනම් අල්ලලා දාමු.මම රෙඩී...
MACHAN OTTUWATA READY
MOKADA KIYANNE?

එහෙනම් අල්ලලා දාමු.මම රෙඩී...![]()

මම හිතන්නැ දූශනයක් වෙයි කියල.මොකද,නිදහස් හා සාධාරණ මැතිවරණයකින් මහින්ද මහතා ජයග්රහනය කලොත් හදවතින්ම සුභ පතනවා....
( ඒත් දැනටමත් සාධාරණ භාවය ගැන කතා කරන දෙයක් ඉතිරි වෙලා නෑ )
සරත් ෆොන්සේකා මහත්තයට මගෙ සුභ පැතුම් !
අනිවාර්යෙන්.....මොකද අපි සිහින දකින අය නෙමෙයි....සිහින හඹාගෙන යන අය...I was silent in political threads all the time but math me wadeta ready. Mahinda mahathmaya aniwa dinanawa![]()