MR vs RW

praa545

Junior member
  • Nov 21, 2006
    127
    5
    18
    Breaking news

    Guys sajith , Palitha ,Buddika ,days gamage confirmed support to mahinda .....inside sources
     

    Darshanajyy

    Junior member
  • Mar 26, 2011
    179
    14
    18
    කුමාර වෙල්ගම මේ වෙනකොට අරලිය ගහ මන්දිරයට ගොස් ඇත.දුමුන්ද දිසානයක, විජේමුනි සොය්සාත් සිරාව අතෑරලා ඉවරයි.සිරාව කොහොමත් පොහොට්‍ටු කාරයෝ ජනාධිපතිඅපෙක්ෂක කරන්නේ නෑ.සිරා කියන්නේ මරාගේ අලුත්ම කොන්ඩම් එක විතරයි.මහ මැතිවරනය හෝ ජනාදිපතිවරාය ඩික්ලයාර් කරපු ගමන් ඌව විසික් කරා
     

    sx1

    Active member
  • Dec 1, 2007
    242
    51
    28
    ඔබතුමා හිතනවාද මෛත්‍රී සහ මහින්ද ඔවුන්ගේ Calculations නොකර මෙ දෙ කරා කියලා?

    බැසිල් කියලා තියෙනවා 113 පෙන්වනවා කියලා, තව සති 3ක් තියෙනවා ඩීල් වලට අපි බලමු මොකද වෙන්නේ කියලා

    me dawas tike FCID ekai IRD ekai hariyata rajakari kera nan methanin sehenna pirisak hire yawaaganna thibba. billion ganan black money ehe mehe wei den me tike.:D:D
     

    Similar threads