හංස මස් බයිට් එක සමග රජ මුසුවට සෙට් වෙමු
පට්ට කොට් එක.කොහෙන්ද කොල්ලො හොයා ගත්තෙ? මං මේ නිකන් අහන්නේ..කවදාවත් බුලත් කාලා කෙල ගහල නැද්ද?

සියලු චන්දදායකයන් වෙතයි. චන්දෙත් ඉවර නිසා ත්රෙඩ් එකක් දාන්න හිතුනා.
සරත් ෆොන්සේකාට චන්දය දුන්න අයටයි:
බියනොවන්න ජය අපටය.
පර්සි මහින්ද රාජපක්ෂ ට චන්දය ඩුන් අයටයි:
තැපැල් චන්ද ජයෙන් මත්වී බොරුවට අසල ගෙවල් වල මිනිසුන්ට කරදර නොකරන්නෙ. මොකද 2000 ආන්ඩුව පෙරෙලෙද්දිත් ඔහොම තමයි වුනේ.මිනිස්සු හිතුවෙ ඒ පාරත් පොදුජන එක්සත් පෙරමුනේ ආන්ඩුවක් එයි කියලා.නමුත් එක්සත් ජාතික පක්ෂය දින්නනෙ.තැපැල් චන්ද කොහොමත් ආන්ඩුවට තමයි. ටිකක් මොලේ ඇතුව යමක් සමරන්න
--samruka--