~MR Winning Results (new)~

csg

Junior member
  • Dec 11, 2007
    611
    11
    18
    dwntwn
    ]
    සියලු චන්දදායකයන් වෙතයි. චන්දෙත් ඉවර නිසා ත්‍රෙඩ් එකක් දාන්න හිතුනා.
    සරත් ෆොන්සේකාට චන්දය දුන්න අයටයි:
    බියනොවන්න ජය අපටය.

    පර්සි මහින්ද රාජපක්ෂ ට චන්දය ඩුන් අයටයි:
    තැපැල් චන්ද ජයෙන් මත්වී බොරුවට අසල ගෙවල් වල මිනිසුන්ට කරදර නොකරන්නෙ. මොකද 2000 ආන්ඩුව පෙරෙලෙද්දිත් ඔහොම තමයි වුනේ.මිනිස්සු හිතුවෙ ඒ පාරත් පොදුජන එක්සත් පෙරමුනේ ආන්ඩුවක් එයි කියලා.නමුත් එක්සත් ජාතික පක්ෂය දින්නනෙ.තැපැල් චන්ද කොහොමත් ආන්ඩුවට තමයි. ටිකක් මොලේ ඇතුව යමක් සමරන්න


    --samruka--

    1000000000000000000000% crrt banz