@MR.YOLO මහතාගෙ අනුමැතිය සඳහා ජිම් කුක්කු

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,972
    13,074
    113
    අනුමත කරන ලදි 💚
    #9inchesEK @spunkyisii @Draco Malfoy @Solo Rider @wissnshaftler

    අපේ අනුමත බලතල වෙන එකෙක්ට දෙන්න.. පිස්සු හැදෙයි..
    එතුමාගේ ජිම් කුක්කු පිළිබඳ ඇති විශේෂඥ දැනුම හේතුවෙන් සංගමයේ උපදේශක වරයෙක් ලෙස පත් කරගෙන ලාන්සර් බොක්ස් එකක් ලබා දෙන මෙන් යෝජනා කරමි
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,788
    19,759
    113
    අනුමත කරන ලදි 💚
    #9inchesEK @spunkyisii @Draco Malfoy @Solo Rider @wissnshaftler

    අපේ අනුමත බලතල වෙන එකෙක්ට දෙන්න.. පිස්සු හැදෙයි..
    ඒක තමයි මාත් මේ බැලුවෙ. මේ @Gingy අංකල්, මේකෙ අනුමැතිය දෙන්න ඉන්නෙ අපේ 9 inch club එකෙන් විතරයි. අනුර නෙමෙයි මොකා ආවත් ඒව වෙනස් වෙන්නෙ නෑ. ඒව වෙනස් කරන්න හදන්නත් එපා. ඕකේ.
    #president9inchersEK
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,972
    13,074
    113
    ඒක තමයි මාත් මේ බැලුවෙ. මේ @Gingy අංකල්, මේකෙ අනුමැතිය දෙන්න ඉන්නෙ අපේ 9 inch club එකෙන් විතරයි. අනුර නෙමෙයි මොකා ආවත් ඒව වෙනස් වෙන්නෙ නෑ. ඒව වෙනස් කරන්න හදන්නත් එපා. ඕකේ.
    #president9inchersEK
    ඔයා ජිම් කුක්කු ගැන කරල තියෙන පර්යේෂන විස්තර කරන්න. යෝලෝ මහත්තයා සාක්ශි එක්කම එවල තිබ්බා!

    මේ ක්‍රමය වෙනස් වෙන්න ඕනෑ
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,788
    19,759
    113
    ඔයා ජිම් කුක්කු ගැන කරල තියෙන පර්යේෂන විස්තර කරන්න. යෝලෝ මහත්තයා සාක්ශි එක්කම එවල තිබ්බා!

    මේ ක්‍රමය වෙනස් වෙන්න ඕනෑ
    මන් අපේ gym එකට එන අයගෙම හුගක් පර්යේෂණ පවත්වල තියනව එයාලගෙ රෙස්ට් ඩේ එකේදි.. නමුත් ඒව පිලිබදව සමාජය දැනුවත් කිරීම එතරම් නුවනට හුරු දෙයක් නෙමෙයි.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,890
    113
    Fantasy
    මන් අපේ gym එකට එන අයගෙම හුගක් පර්යේෂණ පවත්වල තියනව එයාලගෙ රෙස්ට් ඩේ එකේදි.. නමුත් ඒව පිලිබදව සමාජය දැනුවත් කිරීම එතරම් නුවනට හුරු දෙයක් නෙමෙයි.
    දන්න දෙයක් කියලා දියන් ගුරු මුශ්ටි නොතියා 😜
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,849
    11,304
    113
    අම්මෝ බල්ලෝ සුදු බෝල ගානට සයිස් කුම්කු

    ඇපෲව්ඩ් බයි #6inchesEK
    Intern @ #9inchesEK

    DM
    DDDM
    MMI
    KB
     
    • Like
    Reactions: Hankook

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,972
    13,074
    113
    අම්මෝ බල්ලෝ සුදු බෝල ගානට සයිස් කුම්කු

    ඇපෲව්ඩ් බයි #6inchesEK
    Intern @ #9inchesEK

    DM
    DDDM
    MMI
    KB
    නමයෙන් ලැබෙන් ඇපෘවල් 1000කට වඩා හයෙන්ලැබෙන් සහතිකේ තමයි වටින්නෙ. නමයෙ ඉන්නෙ අසහනකාරයො
     
    • Love
    Reactions: wissnshaftler

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    @MR.YOLO කරුණාකර ඔබේ අත්සන යොදා ගබඩා අංශයට යොමු කරන්න
    එකී පළමු සාම්පලය, ගින්ජි මහතා නැවත නැවත කළ ඉල්ලීම මත පැහැදිලිව හා තර්කානුකූලව ඉදිරිපත් කළ කරුණු සලකා බලා මෙම නූලේ අමුණා හුදෙක් කිරි ජනයාට දැක බලා ගැනීමට සලසා දීමට අවසථාව සලසා දීමට ගින්ජී මහතා හට පූර්ණ අවසරය ලබා දෙමි 🤗
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,060
    13,935
    113
    126
    Hogwarts
    මන් අපේ gym එකට එන අයගෙම හුගක් පර්යේෂණ පවත්වල තියනව එයාලගෙ රෙස්ට් ඩේ එකේදි.. නමුත් ඒව පිලිබදව සමාජය දැනුවත් කිරීම එතරම් නුවනට හුරු දෙයක් නෙමෙයි.
    gym eke kellekwa allaganna hati Kia dipan
     
    • Like
    Reactions: spunkyisii