Mrs. Sri Lanka crown given back to Pushpika

lodbrok

Well-known member
  • Jul 9, 2016
    4,220
    3,405
    113
    🇬🇧
    එහෙනං පොල්කට්ටක් අරං හඟමනේ යන්නම අරියි🤣🤣.

    හොඳ වැඩේ ගොං ගෑනුන්ට
    රූපෙත් එක්ක මොළෙත් බලන්නේ ඕකයි
    ඔය කේස් එකෙන් දිගටම ආතල් ගන්න වෙන්නෙ නෑ පුතේ. පිරිමි ටික එකතුවෙලා කේස් එක සෙට්ල් කරනවා.
     
    • Sad
    Reactions: lk-maare

    shenat

    Well-known member
  • May 13, 2007
    20,893
    8,468
    113
    ආශ්චර්යමත් රටක
    උඹලට බන් ඉවසීම පුරුදු කරන්න වෙනවා. පොඩ්ඩක් හිටපන් තාම youtube කාරයො ඉන්ටවීව් අප්ලෝඩ් කරනවා ඇති කිසි කිසි ගාලා.
    අප්පේ ඊළඟ interviews මතක් වෙද්දි වනගත වෙන්න හිතෙනවා. (කැලේ කපපු නිසා දැන් ඒකත් බෑ. )

    මාධ්‍යයට පලමු වරට කියන්නෙ.
    කාටවත් කිව්වේ නැති කතාවක්.
    පුස්පිකාට ලේ එන්න කරපු දේ මෙන්න. විඩියෝ සහිතයි.

    සංසාරේ... 😶
     

    Shamalin

    Well-known member
  • May 28, 2017
    605
    670
    93
    පුශ්පිකා සෙට්ල් කරයි දත් නැතිවෙන්න.
    බඳින්න කලින් පුෂ්පිකාව තියාගන හිටියෙ මාලක සිල්වා, දැන්නම් කොහොමද දන්නෙ නෑ. ඒ වගේ වැඩක් කරන්න පුළුවන් කවුරුහරි ඇති
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,671
    1,842
    113
    මහනුවර
    අප්පේ ඊළඟ interviews මතක් වෙද්දි වනගත වෙන්න හිතෙනවා. (කැලේ කපපු නිසා දැන් ඒකත් බෑ. )

    මාධ්‍යයට පලමු වරට කියන්නෙ.
    කාටවත් කිව්වේ නැති කතාවක්.
    පුස්පිකාට ලේ එන්න කරපු දේ මෙන්න. විඩියෝ සහිතයි.

    සංසාරේ... 😶
    ඔය රෙද්දවල් හින්දමයි මම රීජන් එක මාරු කරේ. මේ සීන් එකත් දැක්කේ එලකිරි එක හින්ද නැත්තන් කොනේ ඉන්න වෙන්නේ. :baffled:
     
    • Love
    Reactions: shenat

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    11,591
    7,317
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බඳින්න කලින් පුෂ්පිකාව තියාගන හිටියෙ මාලක සිල්වා, දැන්නම් කොහොමද දන්නෙ නෑ. ඒ වගේ වැඩක් කරන්න පුළුවන් කවුරුහරි ඇති

    අතින් පයින් නෙමෙයි බං. නීතියෙන්. බලං හිටපං කීයක් ගලවයිද කියලා.
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    2,005
    1,796
    113
    Mata mathak une me film eka.
    harima third class

    MV5BYWZjMjk3ZTItODQ2ZC00NTY5LWE0ZDYtZTI3MjcwN2Q5NTVkXkEyXkFqcGdeQXVyODk4OTc3MTY@._V1_UY1200_CR...jpg
     
    • Like
    Reactions: shenat