Mrs. World 2020 -

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,701
    12,737
    113

    Mrs. Sri Lanka, Caroline Jurie, has been crowned Mrs.World 2020 at the final held in the US.

    Jurie becomes the second Sri Lankan to win the title after former Mrs. World Rosy Senanayake.

    Senanayake won the title in 1984.

    The Mrs. World 2020 Pageant was held in Las Vegas, Nevada.

    Jurie was selected as the winner ahead of 1st Runner Up Ireland and 2nd Runner Up US Virgin Islands
    .

    Jurie-Mrs.world-2020.jpg

    • Like
    Reactions: crazy-owl and D_Mad

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,492
    1
    99,636
    113
    33
    Kalutara
    Sri Lanka කිව්වට සිංහල කතා කරගන්නත් බෑ මයේ හිතේ. අවුරුදු 22න් නැත්තන් 23න් බැඳලා තියෙන්නේ. දැන් අවුරුදු 4ක ළමයෙකුත් ඉන්නවා.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,701
    12,737
    113
    Sri Lanka කිව්වට සිංහල කතා කරගන්නත් බෑ මයේ හිතේ. අවුරුදු 22න් නැත්තන් 23න් බැඳලා තියෙන්නේ. දැන් අවුරුදු 4ක ළමයෙකුත් ඉන්නවා.

    ලංකාවේ උන් ඔහොම කිව්වට ලෝකේ උන් කියන්නේ ලංකාවට පලවෙනි තැන ගියා කියලනේ .

    ඉතිං නාඩි වැටෙන මෝල් ගහක් දින්නත් අපිට මොකෝ
    :lol::lol::lol:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,492
    1
    99,636
    113
    33
    Kalutara
    ලංකාවේ උන් ඔහොම කිව්වට ලෝකේ උන් කියන්නේ ලංකාවට පලවෙනි තැන ගියා කියලනේ .

    ඉතිං නාඩි වැටෙන මෝල් ගහක් දින්නත් අපිට මොකෝ
    :lol::lol::lol:

    :lol::lol::lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,114
    1
    12,964
    113
    Gotham City
    Sri Lanka කිව්වට සිංහල කතා කරගන්නත් බෑ මයේ හිතේ. අවුරුදු 22න් නැත්තන් 23න් බැඳලා තියෙන්නේ. දැන් අවුරුදු 4ක ළමයෙකුත් ඉන්නවා.

    ඔය ටයිප් එකෙ උන් තමා බන් අපෙ රටෙ මිස් වර්ල්ඩ් අනං මනං ආර්ටිෆිසල් සීන් වලට යන්නෙ
    පරම්පරාවෙ කොහෙ හො තැනක සුද්දෙක් එක්ක මික්ස් වෙච්ච සිංහල බැරි ලොකු තැන් වල කනෙක්ෂන් තියෙන ජාතියෙ අය තමා ඔය ඊනියා රැජිණවල් වෙන්නෙ.

    අහ් ආඩම්බර නොවුනොත් කුහකයෙක් වෙවි මන් ,අපි ආඩම්බර බව නමට හරි පෙන්වන්න ඔනි .