MS Access + VB දන්නා කෙනෙක්ට පොඩි වැඩක් තියෙනවා.

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    MS Access + VB දන්නා කෙනෙක්ට පොඩි වැඩක් තියෙනවා.

    මට සරල School Management System එකක් හදාගන්න ඕන.ළමයෙක්ගේ ID එකක් ගැහුවම details පෙන්නුවොත් ඇති.පුලුවන්නම් msg එකක් දාන්න ගානත් එක්ක.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    හදපු project එකක් දෙන්න පුලුවන්නම් එත් කමක් නැහැ .