MS Access Weddo Kauda Inne ?

EVOLUTION_NEXT

Active member
  • Oct 11, 2014
    363
    55
    28
    podi wedak gena ahaganna tiyanawa....2013 version eka....

    eka table ekak hadanawa primary dala,eka hadala foreign key ekak dala tawa table ekakuth hadala relation karanawa.......

    awasaneta form ekak hadala, eke api no ekak type karala enter kalama ara table wala ewa display wennai one (name and other)
     
    Last edited:
    • Like
    Reactions: SHANUXLK

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    danna ekek nam innawa habai labana sathiye thamai uththare kianna wenne. basic ekak nam balamu try ekak deela. kiapan balanna kattiyata dana ganna, EK eke sure ekatama waddo inna ona.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඉතිං බං ප්‍රශ්නෙ දාපංකො ඉවරයිනෙ...
    දන්න උන් හොයන්නෙ වෙලාවල් බලල ප්‍රශ්නෙ පටං ගන්න හොඳ අකුරක් තෝරල ඝන පිහිටුවල රාහු කාලෙ පන්නල නැකතට ප්‍රශ්න අහන්න වගේනෙ :lol: :lol: :lol:
     
    EVOLUTION_NEXT

    Active member
  • Oct 11, 2014
    363
    55
    28
    ඉතිං බං ප්‍රශ්නෙ දාපංකො ඉවරයිනෙ...
    දන්න උන් හොයන්නෙ වෙලාවල් බලල ප්‍රශ්නෙ පටං ගන්න හොඳ අකුරක් තෝරල ඝන පිහිටුවල රාහු කාලෙ පන්නල නැකතට ප්‍රශ්න අහන්න වගේනෙ :lol: :lol: :lol:

    thnkx hari
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    හිතනවා ඇක්සස් ටිකක් හරි පුලුවන් ඇති කියලා මචන්..උඹට ටේබල් හදලා..රිලේෂන්ශිප් හදා ගන්ඩත් පුලුවන් ඉතින්,මම පුලුවන් පුලුවන් ගානවා හැම මගුලම නේ... :rofl:

    මේ වීඩියෝ එක බලපන්
    :)

    https://support.office.com/en-us/article/Create-an-Access-form-5d550a3d-92e1-4f38-9772-7e7e21e80c6b

    EVOLUTION_NEXT

    Active member
  • Oct 11, 2014
    363
    55
    28
    මම බෙනා;18318845 said:
    හිතනවා ඇක්සස් ටිකක් හරි පුලුවන් ඇති කියලා මචන්..උඹට ටේබල් හදලා..රිලේෂන්ශිප් හදා ගන්ඩත් පුලුවන් ඉතින්,මම පුලුවන් පුලුවන් ගානවා හැම මගුලම නේ... :rofl:

    මේ වීඩියෝ එක බලපන්
    :)

    https://support.office.com/en-us/article/Create-an-Access-form-5d550a3d-92e1-4f38-9772-7e7e21e80c6b

    niyamai . thanks