MS Excel වල මෙහෙම වැඩක් කරන්න බැරිද අපිට

AnuradhaRa

Well-known member
  • ඔන්න දැං සෙල් ගොඩක ඩුප්ලිකේට් හයිලයිට් වෙන්න conditional formating එකක් දැම්ම

    අපිට බැරිද දැනට හයිලයිට් ‌වෙලා තියෙන සෙල් දෙකක, ඒ දෙන්නගෙ සම්බන්ධෙ විතරක් කඩන්න..

    හැබැයි අලුතින් එන්ටර් කරන ඩුප්ලිකේට් එකක් එක්ක දෙකම හයිලයිට් වෙන්න ඕනෙ. අලුත් සෙල් එකයි පරණ සෙල් එකයි

    එහෙම නැත්තං මෙහෙම හිතන්න

    A සෙල් එකයි B සෙල් එකයි හයිලයිට් වුණා

    මට ඕන A සෙල් එකයි B සෙල් එකයි හයිලයිට් වෙන එක අයින් කරගන්න. ඒ දෙක ගැලපිලා හයිලයිට් වෙන එක නැති කරගන්න ඕනෙ

    වෙන සෙල් එකක් අලුතින් ඩුප්ලිකේට් එකක් විදියට හම්බවුණොත් විතරක් හයිලයිට් වෙන්න. A B සෙල් එකත් සමග

     
    Last edited:
    • Like
    Reactions: 2osama

    AnuradhaRa

    Well-known member
  • ඔය මොන සම්බන්ධෙ කැඩුවත් @2osama ගෙ පුකයි පොනිලුයි අතර තියෙන සම්බන්ධෙ කඩනව බොරු 🫢🙈
    මේකෙ ඉන්න කැරියොන්ට වඩා මටනං @2osama හොදයි. උගෙ දේශපාලනේ මොකක් වුණත්
     
    • Love
    • Like
    Reactions: residue and 2osama

    AnuradhaRa

    Well-known member
  • ඔතන countif > 1 වෙනුවට countif > 2 දාන්න
    මචං මේ ක්‍රමේ නැතුව
    යම් කිසි සෙල් දෙකක් අතර තියෙන සම්බන්ධෙ විතරක් වගේ කඩන්න බැරිද
    ඒ දෙක විතරක් එකකට එකක් ගැලපිල හයිලයිට් වෙන එක නවත්තන්න බැරිද? ඒ දෙක වෙන අමතර ඩුප්ලිකේට් සෙල් එකක් එක්ක හයිලයිට් වෙන්න ඕනෙ හැබැයි
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මචං මේ ක්‍රමේ නැතුව
    යම් කිසි සෙල් දෙකක් අතර තියෙන සම්බන්ධෙ විතරක් වගේ කඩන්න බැරිද
    ඒ දෙක විතරක් එකකට එකක් ගැලපිල හයිලයිට් වෙන එක නවත්තන්න බැරිද? ඒ දෙක වෙන අමතර ඩුප්ලිකේට් සෙල් එකක් එක්ක හයිලයිට් වෙන්න ඕනෙ හැබැයි
    එතන කොහොමත් සම්බන්දයක් නෑනෙ බන්. දැනට calculation එක වෙන සෙල් එකේ ඉදන් ආපස්සට බලලා එක වගේ ඒවා ගනන් කරලා ඒ ගාන දීල තියන ගානට වඩා වැඩිනම් දැනට calculation එක වෙන සෙල් එක හයිලයිට් කරන එකනෙ වෙන්නෙ.

    මට කියන දේ තාම තේරුනේ නෑ :sorry:
     

    AnuradhaRa

    Well-known member
  • එතන කොහොමත් සම්බන්දයක් නෑනෙ බන්. දැනට calculation එක වෙන සෙල් එකේ ඉදන් ආපස්සට බලලා එක වගේ ඒවා ගනන් කරලා ඒ ගාන දීල තියන ගානට වඩා වැඩිනම් දැනට calculation එක වෙන සෙල් එක හයිලයිට් කරන එකනෙ වෙන්නෙ.

    මට කියන දේ තාම තේරුනේ නෑ :sorry:
    ඔව් නේද වැඩේ කරන්න වෙන්නෙ අදාල සෙල් දෙක හයිලයිට් වුණාට පස්සෙ
    ඒ දෙකට විතරක් exception එකක් දානව.. දෙන්න අතරෙ විතරක්

    හැබැයි අලුතින් ඇඩ් කරන ඒවයෙ ඩුප්ලිකේට් තිබුණොත් අරකත් එක්ක ගැලපිලා හයිලයිට් වෙන්න ඕනෙ