ඔන්න දැං සෙල් ගොඩක ඩුප්ලිකේට් හයිලයිට් වෙන්න conditional formating එකක් දැම්ම
අපිට බැරිද දැනට හයිලයිට් වෙලා තියෙන සෙල් දෙකක, ඒ දෙන්නගෙ සම්බන්ධෙ විතරක් කඩන්න..
හැබැයි අලුතින් එන්ටර් කරන ඩුප්ලිකේට් එකක් එක්ක දෙකම හයිලයිට් වෙන්න ඕනෙ. අලුත් සෙල් එකයි පරණ සෙල් එකයි
එහෙම නැත්තං මෙහෙම හිතන්න
A සෙල් එකයි B සෙල් එකයි හයිලයිට් වුණා
මට ඕන A සෙල් එකයි B සෙල් එකයි හයිලයිට් වෙන එක අයින් කරගන්න. ඒ දෙක ගැලපිලා හයිලයිට් වෙන එක නැති කරගන්න ඕනෙ
වෙන සෙල් එකක් අලුතින් ඩුප්ලිකේට් එකක් විදියට හම්බවුණොත් විතරක් හයිලයිට් වෙන්න. A B සෙල් එකත් සමග

Last edited: