ok යාලෝස්... මේ දවස්වල අපේ එළකිරි සෙට් එකට Windows 10 update අවුල ඇරුනහම දෙවනියට තියෙන උජතෝකෝටික ප්‍රශ්නේ තමයිMicrosoft Office 2019 Activate වෙන්නේ නැති එක
ඉතින් ඊයේ දාපු windows 10 IME අවුල හදාගන්න හැටි thread එකෙන් පස්සේ, මේකත් දාන්න ඕන කියල හිතුනා
මොකද Office 2019 ආපු ගමන්ම KayBX සහෝදරයා ගෙනත් දුන්නා කිරියට
මෙන්න එයාගේ ඒ thread එක
Office 2019 Retail English (United States) for Windows | Direct Links ඉතින් ඒ වගේම ඒ activator එකෙන් මම ඇතුළු තවත් සෙට් එකකට office 2019 activate වුනේ නෑ
ඉතින් කියල දෙන්න යන්නේ activator use කරන්නේ නැතුව ලේසියෙන්ම වැඩේ ගොඩ දාගන්න පුළුවන් ක්‍රමයක් ගැන
![]()
හරි.. මෙහෙමයි. මේක වෙන්නේ අපි හදාගන්න command file එකකින්, KMSලගේ online servers වලට connect වෙලා අවුලක් නැතුව Office 2019 Activate වෙන එකමම මෙතන code එකත් දාන්නම් ඒ වගේම වෙන්නේ මොකක්ද කියල කියලත් දෙන්නම් (දන්නෙ නැති අයට
) ඒ නිසා තමන්ටම වැඩේ හොදට කියවල ගොඩ දාගන්න පුළුවන්
අවවාදයට වඩා ආදර්ශය උතුම් නෙහ්ඒ නිසා මගේ PC එකේ screenshots දාන එක මගේ යුතුකම නිසා මුල ඉදන් මම කරපු විදියට වැඩේ කියල දෙන්නම්,
ඔන්න මචං මගේ Office 2019 Activate වෙලා නෑ, ඇතුලට යද්දීම ඔන්න ඔය පහල විදියට Key එක ඉල්ලනවා
නැත්නම් මෙතන මගේ අම්ම අප්පා මතක් කරලා බනින එවුන් අදත් පටන් ගනියි පෝලිමට එන්න (මෙහෙම දේවල් කියා දෙද්දී, මගේ අම්මට බැනල rep කපන එකෙක් ඉන්නවා ඒකයි එහෙම කියන්න වුනේ
)
ඉතින්.. Activator වැඩේ හරි ගියේ නැති නිසා.. පොඩ්ඩක් හෙවුවා වෙන විදියක්එතකොට තමයි මට මේ වැඩේ සෙට් වුනේ, ඒ වගේම හරි ගියා
මේකට මචං මෙන්න මේ පොඩි code එක ඕන වෙනව, මම පහලින් දාන්නම් code එක, (code එකේ ලින්ක් එකත් දාන්නම්)
කරන්න තියෙන්නේ ඔය ලින්ක් එකට ගිහිං, ඔය codeඑක copy කරගෙන Text file එකක් හදල ඒකට paste කරලා, ඒ file එක elakiri.cmd විදියට save කරන්න විතරයිඊට පස්සේ ඉතින් උබලගේ Pc එක internet connect කරලා අර elakiri.cmd file එක Run as administrator දෙන්න තියෙන්නේ ඊට පස්සේ ලස්සනට උබලගේ Office 2019 Activate වෙයි
ඉස්සෙල්ලම code එකෙන් මොකක්ද වෙන්නෙ කියල කියල ඉන්නම්
හරිනේ ඉතින්. ඔන්න ඔය සෙල්ලම තමයි ඔය codeඑකෙන් වෙන්නේ, දැන් ඉතින් ඔය code එක උඩ දාල තියෙන link එකෙන් copy කරගෙන Text document එකකට paste කරලා මතක ඇතුව save කරන්න කැමති නමක් දීලා .cmd විදියටඊට පස්සේ ඉතින් Pc එක internet එකට connect කරල, ඔන්න ඔය පහල photo එකේ විදියට මතක ඇතුව ඒ file එක Run as administrator දීලා run කරන්න
මෙන්න මම හදපු fileඑක, අරං right click -> Run as administrator දෙන්න Pc එක internet connect කරලා
ඊට පස්සේ ඉතින් command prompt එක open වෙයි, code එක run වෙයි, පහල photo එකේ විදියට Output එක print වෙයි
හරි ඉතින්.. වැඩේ හරි.. දැන් ඉතින් ගිහිං තම තමන්ගේ Office 2019 openකරලා බලන්න තියෙන්නේ
මේන් මේ විදියට වැඩේ ගොඩ ගිහිං ඇති, 2016 / 2014 විදි වලට නෙමි කෙලින්ම 2019ම කැමති විදියට activate වෙලා තියේවි
හරිනේ ඉටින්ම්.. ගෙඩි පිටින්ම කල්ල මරේ
එහෙනං ඉතින් මම විසික් වෙනවා.. මගේ යුතුකම මම කරා.. තවත් කුකුලෙක්ට බලාගන්න BUMP එකක් දාගෙන වැඩේ ගොඩ දාගෙන යන්න එහෙනම්..!
උබල හැමෝටම ජය වේවා...!
![]()

Try kala wada naaaa![]()
ඔය file එක right-click කරලා run as admin විදියට run කරන්න. අනිවා වැඩකරන්න ඕන, 







.



























නෝටි බබා;24678688 said:අඩෝ
love you මචන්...
උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා..
ජය වේවා බොක්ක
ගොඩක් පින්..
2016දි දැම්ම, office 2016 තියෙන්නෙ මගෙ
මෙච්චරකල් kmsගෙන් active කර කර හිටිය.
දැන් දවස් කිපයක ඉදන් වැඩ නෑ, මට උවමනාවක් තිබ්බෙත් නෑ
pico වලින් බැලුව වෙනද විදිහට හරි ගියෙ නෑ.
අද උදේ වාඩි උනේ office 2019 download කරන්න හිතාගෙන.
එතකොට මේක දැක්කෙ.
මගෙත් වෙලව හොදයි
උදේම මාර happy බන්.
ගොඩක් පින්...
මේක බෙදාගත්තට, අත කඩාගෙන අපි වෙනුවෙන් type කරාට.
![]()
නෝටි බබා;24678694 said:Windows active karanna mokuth nadda ban oya wage?![]()


උබල වැඩේ ගොඩ දාගෙන thread එකට reply එකක් දාද්දි මටත් පට්ටම සතුටක් දැනෙන්නෙ මචං. ගොඩාක් ස්තූතියි ඒ දේවල් වලට..! 



ඕනම windows version එකක් activate කරගන්න පුලුවන් මචං
ජය..!උබල වැඩේ ගොඩ දාගෙන thread එකට reply එකක් දාද්දි මටත් පට්ටම සතුටක් දැනෙන්නෙ මචං. ගොඩාක් ස්තූතියි ඒ දේවල් වලට..!
තියෙනව මචං තියෙනවා, මේකත් KMSලගෙ File එකක්, ඔය විදියටම කරන්න තියෙන්නෙ,ඕනම windows version එකක් activate කරගන්න පුලුවන් මචං
ජය..!
Windows 10 ALL version activator-
Windows 10 Home
Windows 10 Professional
Windows 10 Enterprise
Enterprise LTSC
Windows 10 Education
https://www.mediafire.com/file/0mlgqxamd14x0id/windows_activator_key.rar/file




