Ms Office 2019 Activate වෙන්නේ නැත්ද? එන්න ඒකත් ගොඩ දාගමු

arunakr

Active member
  • Jul 20, 2011
    208
    167
    43
    මේකෙන් ඇක්ටිව් උනාට පස්සෙත් මෙහෙම එනවනෙ

    Office 2019.JPG
     
    • Like
    Reactions: gayan94

    gayan94

    Well-known member
  • Apr 12, 2017
    751
    272
    83
    update off කරන්නෙ office වලද බන්ස් update off කරන්න පුලුවන්ද?
    puluwan, office update.
    Untitled.jpg


    word doc / file/ account/ office update
    ------ Post added on Jul 14, 2021 at 1:35 PM

    මේකෙන් ඇක්ටිව් උනාට පස්සෙත් මෙහෙම එනවනෙ

    View attachment 131444
    reply kala
    ------ Post added on Jul 14, 2021 at 1:37 PM
     
    • Love
    Reactions: Any.key

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,037
    10,603
    113
    මේ Text file එක .cmd කියලා rename කරපු ගමන් kaspersky එකෙන් delete කරනවා නේ
     

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    මචං, විශියෝ ඇන්ඩ් ප්‍රොජෙක්ට් එක්කම ඔෆිස් 2019 දැම්මට පස්සේ ඇක්ටිවේට කරන විදිහක් කියන්න පුලුවන්ද ?

    ඔය විදිහට ඇක්ටිව් කලාම Word Excel වැඩ ඒත් විශියෝ ඕපන් කලාම ක්‍රෑස් වෙනවා
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,037
    10,603
    113
    මේකේ Run as administrator නෑනේ, win 10 වලදී මෙහෙම වෙන්නේ මොකද ?
     
    Last edited:
    • Like
    Reactions: Any.key