මම වලින් SQL server Express 2008 R2 හදපු database එකකට Visual Studio 2008 C#.NET වලට connect (connection open) කරද්දි, error 40 එක එනවා
database එකේ TCP/IP protocols and remote access ඔක්කොම enable කරලා තියෙන්නේ.... connection string එක user name password ඔක්කොම හරි , net එකේ error 40 වලට කරන්න කියල තියන ඔක්කොම කලා.. ඒත් වැඩ නැහැ...
මේකට විසඳුමක් කවුරුහරි දන්නවද?