ms word proofing tools ගැන මොකද හිතන්නෙ?

AnuradhaRa

Well-known member
  • දන්තජ මූර්ධජ බලාගන්ඩ පුලුවන්
    සමනලයා සමනළයා මේ දෙකෙන් මොකක්ද හරි?
    සමනලයා වැරදියි කියල පෙන්නනව. ඒත් එහෙම ලියනවනෙ
    බසය කියන වචනෙත් වැරදියි කියල පෙන්නනව
    සමහර වචන වැරදියි කියල පෙන්නුවට suggestions නෑ