MS Word වල සිංහල proofing tools එක හදල තියෙන්නෙ කොහොමද බං?

AnuradhaRa

Well-known member
  • හැමෝම එඩිඩ් කරනවද?
    දැන්නං අච්චාරුවක් වෙලා තියෙන්නෙ

    දන්තජ මූර්ධජ

    උඹල කියපල්ල බලන්න මේ වචන දෙකෙන් මොකක්ද හරි?

    1. වැළකෙනවා

    2. වැලකෙනවා
     

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    @AnuradhaRa MS ඔෆිස් අනුවාදය? උදා. 2016 මෙහෙයුම් පද්ධතියේ අනුවාදය? උදා. වින්ඩෝස් 10
    මේකෙත් එහෙම වෙනවද බලන්න. https://www.onlyoffice.com/download-desktop.aspx
    ලෙඩ එනව නම් කියන්න කලින් පොඩ්ඩක් නොටෝ සිංහල වලින් ලියලා බලන්න.
    (වර්ඩ්, එක්සෙල්, පවර්පොයින්ට්, ෆෝර්ම්ස් යන හතරම තියනවා. මෙ.බ. 238 ක් විතරයි)

    https://fonts.google.com/noto/specimen/Noto+Sans+Sinhala
    https://fonts.google.com/noto/specimen/Noto+Serif+Sinhala
    (Get font බොත්තම ඔබලා බාගන්න පුළුවන්)

    >මේ වචන දෙකෙන් මොකක්ද හරි?
    වළකිනවා, වැළකෙනවා
     
    • Like
    Reactions: AnuradhaRa