MSc එකක් කරන්න ආසයි. එත් සල්ලි තමයි ප්‍රශ්නේ...😔

pradeepsu

Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    job එකක් කරනවා බන්.


    uni eke thiyenne 10 months plan ekak. eka kohomath mata set wenne na bn. mata full payment eka karala unta eka 60 months wage daganna puluwan widihak thiyenawada kiyalai baluwe.
    ------ Post added on Oct 28, 2024 at 2:17 PM
    Mehema karanna, uni eke 10 month plan eka ganna. eeta passe, eke installment eka CC eken gewanna. ok. CC ekata eka daanna dawas 45k thiyenawa. e athare 60 kiyamu, eka daanawa, second installment eka gewanawa CC eken, salary aran CC ekata daanawa. onna ohoma adagena yanna puluwan. tikak hirawenawa, bt manage karaganna wenawa. loan nathuwa adinna nam.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,636
    125,181
    113
    දෙහිවල
    මචන් UK එකක් කරන්න 6/7 වගේ යනවා. ඒෂියා එකක් කරගන්න පුළුවන් 3/4 වගේ වෙනකොට. ප්‍රශ්නේ තියෙන්නේ UK එකක් කරන එක තමයි හොද රටකට පනිනවානම්. මෙහෙ ගේමක් ගහනවානම් ඒෂියා එකක්හරි කරපන්.
    මාසේ ගානේ ගෙවන් යන්න එකක් හොයාගන්න පුළුවන් වෙයි.
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    මචන් UK එකක් කරන්න 6/7 වගේ යනවා. ඒෂියා එකක් කරගන්න පුළුවන් 3/4 වගේ වෙනකොට. ප්‍රශ්නේ තියෙන්නේ UK එකක් කරන එක තමයි හොද රටකට පනිනවානම්. මෙහෙ ගේමක් ගහනවානම් ඒෂියා එකක්හරි කරපන්.
    මාසේ ගානේ ගෙවන් යන්න එකක් හොයාගන්න පුළුවන් වෙයි.
    UCSC, moratuwa wage therumak nadda foreign recognition ganath hithanawa nam?
     

    Bigfatbaby

    Well-known member
  • Jul 29, 2024
    517
    353
    63
    IT karala laksha 6 credit card EMI walin wath monthly manage kara ganna baha kiyanne wena job ekak hoyapan, hambenne naththan eka umbe skill awlak..
    Has a point. But there are people who choose their career because of their interest in the field. I have met many who selected a less paid field when they had the chance to chance to select a well paid one. But I dont know if it is the case with the thread owner. If his interests are based on salary increments, you advice is valid.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,978
    13,084
    113
    Try hnb and nsb, bachelors nam denawa 8k wage wenakam. 6k bari wena ekak na. Oxford eke bedforshire msc poddak try karanna gana adui. LPEC eketh thibba aduwata. Kohomath full fee eken 70% thamai denne one ekaka. Ithin 30% kohpmath danna wenawa.

    UCSC try karanna. Gana adui