Msc help

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,115
    113
    Wakanda
    computer science walin Dgree 1 karanne nathiwa 3yr works expirience thiyenwanm Pera MSc karanna puluwanda?
    Piliganimak thiyenwada eema karama?
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,306
    2,116
    113
    computer science walin Dgree 1 karanne nathiwa 3yr works expirience thiyenwanm Pera MSc karanna puluwanda?
    Piliganimak thiyenwada eema karama?

    මිනිස්සු පහත් කරනවා නෙමෙයි. පොඩි පොඩි ග්‍රැෆික් කෝස් කරලා සොෆ්ට්වෙයාර් ඉංජිනියර් කියාගන්න එවුන් බන් දැන් ඉන්නේ.
    පිළිගත්ප්‍රොෆිෂනල් කොලිෆිකේෂන් එකක් නැතුව අවුරුදු 100ක එක්ස්පිරියන්ස් පෙන්නුවත් පේරාදෙණියෙන්නම් M.Sc බෑ..
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,115
    113
    Wakanda
    පෝරිසාදයා;24251785 said:
    Be ban .Degree / BCS wage professional qualification + work experience needed

    මිනිස්සු පහත් කරනවා නෙමෙයි. පොඩි පොඩි ග්‍රැෆික් කෝස් කරලා සොෆ්ට්වෙයාර් ඉංජිනියර් කියාගන්න එවුන් බන් දැන් ඉන්නේ.
    පිළිගත්ප්‍රොෆිෂනල් කොලිෆිකේෂන් එකක් නැතුව අවුරුදු 100ක එක්ස්පිරියන්ස් පෙන්නුවත් පේරාදෙණියෙන්නම් M.Sc බෑ..

    Aulk na man nwei :rofl:
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,131
    2,327
    113
    BCS wage professional qualification thiyanawa but project results pending

    work experience thiyanawa..

    select kara ganida