ICBT MSc Help

isuruprabhath

Active member
  • Jul 20, 2016
    560
    184
    43
    26
    Makandura
    Machanla, ICBT eken offer krna Data Science MSc ek krpu aya innawd? Awarding uni ek Cardiff nisa recognition ekak thiyeida? Please help on this, thanks.
     
    • Like
    Reactions: kinkon

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,120
    2,343
    113
    හොද qualification එකක් , ටිකක් මහන්සි වෙන්න ඕන හැබැයි .
    උබේ goal එක මොකක්ද , මොන වගේ ජොබ් එකක්ද කරන්න හිතන් ඉන්නේ .
     
    • Like
    Reactions: isuruprabhath

    isuruprabhath

    Active member
  • Jul 20, 2016
    560
    184
    43
    26
    Makandura
    හොද qualification එකක් , ටිකක් මහන්සි වෙන්න ඕන හැබැයි .
    උබේ goal එක මොකක්ද , මොන වගේ ජොබ් එකක්ද කරන්න හිතන් ඉන්නේ .
    Mama machan financial company ekaka work krnne Data Science related job ekak. Data Scientist wge position ekak thama target krnne.

    Moratuweth MSc Data Science application call krla thiynwa me dwswla. But mama BSc ekta krpu content ekamai eke thiyenne. Decide krna gaman inne mkkda krnne kiyla.

    Thanks for the reply machan.