MSC help

reuse

Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    මම BIT කරලා ඉන්නේ. Msc එකක් කරන්න ඕනී.කරන්න කොහේද හොද?
    Govt ද private ද,
    යන කාලය,වියදම අඩු, දන්න කෙනෙක් ඉන්නවානම් කියපන්කෝ ලොකු උදවුවක්
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    මම BIT කරලා ඉන්නේ. Msc එකක් කරන්න ඕනී.කරන්න කොහේද හොද?
    Govt ද private ද,
    යන කාලය,වියදම අඩු, දන්න කෙනෙක් ඉන්නවානම් කියපන්කෝ ලොකු උදවුවක්
    Ubata Title eka nam(Mehe Settle down wenna innawanam) One machan Private ganan adu ekak balala karapan.
    Rata work karanna yanawanam course work amaru nathi, ranking eka tikak hoda degree ekak offer karana ekak balala karapan
    Academic yanna innawanam Government karapan (Private is also Ok.)
     
    • Like
    Reactions: kinkon

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,699
    12,821
    113
    ලංකාවේ.. ලංකාවේ
    මම BIT කරලා ඉන්නේ. Msc එකක් කරන්න ඕනී.කරන්න කොහේද හොද?
    Govt ද private ද,
    යන කාලය,වියදම අඩු, දන්න කෙනෙක් ඉන්නවානම් කියපන්කෝ ලොකු උදවුවක්
    කාලය හා වියදම දෙකම අඩු වෙන්නේ නෑ. ඒ දෙක ප්‍රතිවිරුද්ද දෙයක් ශී ලාංකික අපිට.
    උබට ඕනා නම් ඩොලර් payment එකක් කරලා රුපියල් ලක්ෂ 7 ඉදන් ඉහලට ඉකමනට කරදර අඩුවෙන්, මහන්සිය අඩුවෙන් ගන්න පුළුවන්.
    එහෙම නැති නම් වියදම අඩුවෙන්. ලක්ෂ 4-5 අතර වගේ ගවර්න්මන්ට් එකක් ගන්න පුළුවන්. හැබැයි මාස 18 එක අවුරුදු 2ක් විතර කරලා, කොන්වකේෂන් එකටත් තව මාස 6ක් 7ක් ඉන්න වෙන්නවා බොහොමයක් දෙනාට. විබාග ස්ට්‍රික් බලන අතර සිලෙක්ෂන් එකත් ටිකක් ස්ට්‍රික්ට් බලනවා. attendance වගේ දේවලුත් පොඩ්ඩක් ස්ට්‍රික්.
     
    • Like
    Reactions: lilman

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    MastersProgrammes.png