W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,502
    242
    63
    mata GPA adui degree eke....so Msc 1k karanna bari weida?
    Online Msc karanna puluwan universities nadda?
     

    cdi

    Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ
    GPA adu unata machan bachelor degree ekai work experience ekai pennala apply karanna puluvan hugak degree programs walata. habai ithin professional experience illai aurudu 5k wath bachelors ekka.. sure na hoyala balahan tikak
     

    Man_Sampath

    Member
    Apr 22, 2016
    380
    147
    0
    45
    උබට ලක්ෂ 6-7ක් වගේ කැළේ ගහන්න පුළුවන් නම් Msc. එකක් ගැම්මෙන් ම ගත හැකි, උපාධි කඩේකට ගියොත්. හැබැයි ඒකටවත් මීට වඩා මහන්සි වෙයන්. කැම්පස් එකේ ගත්තු ආතල් පෙන්නේ දැන්නේ උබට? ෂෝක් නේ?