MSG තේරුම් ගමු

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    MSG කියන්නේ mono sodium glutamate. ලුණු වල තියෙන chemical structure එක පොඩ්ඩයි වෙනස් වෙලා තියෙන්නේ. ඇත්තටම කිව්වොත් ලුණුම තමයි. අනික ඕක හදන්නෙත් ශාකමය සාරයකින්.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,069
    5,831
    113
    canada
    MSG කියන්නේ mono sodium glutamate. ලුණු වල තියෙන chemical structure එක පොඩ්ඩයි වෙනස් වෙලා තියෙන්නේ. ඇත්තටම කිව්වොත් ලුණුම තමයි. අනික ඕක හදන්නෙත් ශාකමය සාරයකින්.

    SOYA GANATH NULAK YANAWA. EKETH BORUWAK WAGE PENNE
     

    Sigma xx

    Junior member
  • Sep 24, 2015
    70
    8
    18
    හඳේ
    මචන් අපි කොත්තු රොටියක්, fried rice එකක් ගත්තම MSG ඒකේ නාවල. උන් ලාබෙට රසේ ගන්න හදන්නෙ MSG වලින් විතරයි.අන්න එතනයි වැරැද්ද
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,069
    5,831
    113
    canada
    මචන් අපි කොත්තු රොටියක්, fried rice එකක් ගත්තම MSG ඒකේ නාවල. උන් ලාබෙට රසේ ගන්න හදන්නෙ MSG වලින් විතරයි.අන්න එතනයි වැරැද්ද

    ඔව් එක ඇත්ත. අනුමත ප්‍රමනවල්ට වඩා ගන්න හොද නැහැ.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    good post
    rep+
    නිතරම කන්න නරකයි,ඉදලහිටලා කැවට කමක් නැහැ.:yes:
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0


    MSG

    පට්ටපල් බොරු වලට නොරැවටෙන්න. මේ අපේ ලෝකය කියන එකේ තිබ්බ විස්තරය. එලකිරියේත් එක්කෙනෙක් මේක දල තිබ්බ


    /////////////////
    මේ රසායනිකය පිලිබඳ කර ඇති පර්යේක්ෂණ ගනන මෙතෙකැයි කිව නොහැකි තරම් වන අතර, වඳ භාවය, ලිංගික බෙලහීනතාවය ඇතිවීමට අමතරව, MSG ප්‍රභල ස්නායු විෂ කාරකයක්ද වෙනවා(neurutoxin). මෙමගින් ඉගෙනීමේ අපහසුතා, මන්ද මානසික රෝගී තත්වයන්, හැසිරීමේ අසාමාන්‍යතා, ප්‍රචන්ඩකාරි හැසිරීම් වර්ධනය වීම, තරබාරුව, වර්ධනය අඩාල වීම, හෝමෝන අසාමාන්‍යතා, අඩු වයසින් මල්වර වීම, මීමැස්මොරය, විෂාදය, ඇල්සයිමර් රෝගය, හෘද් රෝග, සහ පිලිකාවටද හේතු විය හැකිබව සොයාගෙන ඇත."
    //////////////////////
    apelokaya website


    ලෝකේ MSG ගැන අතිවිශාල පර්යේෂණ කරලා තියෙනවා. සාරාංශයක් විදියට ගත්තොත් MSG වලින් ඔය කියන අහිතකර ප්‍රතිපල දෙනවා කියල ඔප්පු වෙලා නැහැ.

    එත් ඕනෑම කෘතීම දෙයක් දිනපතා ගැනීමෙන් වැලකීම සුදුසුයි. ඉදල හිටලා MSG සහිත කැමක් කෑවට කමක් නැහැ.

    බලන්න ලෝකේ පිළිගත්ත websites වල විස්තර. හුගක් රටවල්වල නිල websites ආයතන තියෙනවා අනුමත ආහාර ගැන උපදෙස් දෙන. ඔය පත්තරවල සවුක්ය ගැන තියෙන හුගක් තොරතුරු එක්කෝ අමුලික බොරු. එහෙම නැතිනම් කොහෙන් හෝ අහුලගත්ත දෙයක් එක 100 කරලා විස්තර කරනවා. ඔය පණ්ඩිත මාද්‍යවේදීන් මිනිස්සුන්ගේ ජීවිත සමග සෙල්ලම් කරනවා.

    ලංකාවේ බයානක කෑම තමයි බත්, ලුණු සහ සිනි :lol::lol::lol:


    (1) මේ තියෙන්නේ කැනඩා වල නිල උපදෙස් msg ගැන

    Is MSG safe?

    In general, the use of MSG is not a health hazard to consumers. The safety of MSG has been reviewed by regulatory authorities and scientists worldwide, including Health Canada.

    http://www.hc-sc.gc.ca/fn-an/securit/addit/msg_qa-qr-eng.php

    (2) මේ තියෙන්නේ Australia ආණ්ඩුවේ නිල උපදෙස්
    Is MSG safe?

    The overwhelming evidence from a large number of scientific studies is that MSG is safe for the general population at the levels typically incorporated into various foods. This has been confirmed by a number of expert bodies.

    http://www.foodstandards.gov.au/consumer/additives/msg/Pages/default.aspx

    (3) Europe

    The bottom line

    Monosodium glutamate is one of the most extensively studied food ingredients in our food supply. Hundreds of studies and numerous scientific evaluations have concluded that monosodium glutamate provides a safe and useful taste enhancer for foods.

    http://www.eufic.org/article/en/artid/monosodium-glutamate/

    (4) Wiki

    MSG has been used for more than 100 years to season food, with a number of studies conducted on its safety. International and national bodies governing food additives currently consider MSG safe for human consumption as a flavor enhancerMSG has been used for more than 100 years to season food, with a number of studies conducted on its safety. International and national bodies governing food additives currently consider MSG safe for human consumption as a flavor enhancer

    http://en.wikipedia.org/wiki/Monosodium_glutamate#Safety



    කියන්න තියෙනෙ Scientific Facts ටික කෙලින්ම කියල තියෙනෙවා.

    සමහර අයට බිල්ලෙක් නැත්තම් එකෙක් හදාගන්න කන් නින්ද යන්නෙ නෑ

    ස්තුතියි.
    :yes::yes:
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,420
    6,909
    113
    වින්ටර් ෆොල්

    ලංකාවේ typical මිනිස්සුන්ගේ හැටියක් බන් ඕක , හොඳ කරන්නම බෑ , කවුරු හරි එකෙක් tie එකක් දාගෙන ඇවිල්ල tv chanel එකක මොකක් හරි දෙයක් හොඳ නෑ කිව්වොත් අයෙ ඉතින් වෙන මුකුත් අහන්න ඕන නෑ , අඩුම ගානේ හොයලා බලන්නෙත් නෑ :angry::angry:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,069
    5,831
    113
    canada

    ලංකාවේ typical මිනිස්සුන්ගේ හැටියක් බන් ඕක , හොඳ කරන්නම බෑ , කවුරු හරි එකෙක් tie එකක් දාගෙන ඇවිල්ල tv chanel එකක මොකක් හරි දෙයක් හොඳ නෑ කිව්වොත් අයෙ ඉතින් වෙන මුකුත් අහන්න ඕන නෑ , අඩුම ගානේ හොයලා බලන්නෙත් නෑ :angry::angry:

    ඉස්සර වගේ නෙවි අද විද්‍යුත් මාද්‍ය තියෙනවා. අන්තර්ජාලයේ තොරතුරු තියෙනවා. එත් ප්‍රශ්නය තියෙන්නේ බහුතරයකට නිවැරදි වැරදි තොරතුරු මොනවද කියල වෙන්කරගන්න අවබෝදයක් නැති එක. මේක හැම දේටම බලපානවා. උදාහරණ

    සවුක්ය - MSG, coka cola, foods and health, false scientific claims
    තාක්ෂනය - ජර්මනියේ වතුර වලින් දුවන කාර් ගැන ප්‍රවුර්තිය
    දේශපාලනය - පදනමක් නැති චෝදනා
     

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    MSG කියන්නෙ විසක්. ප්‍රබල උත්තේජකයක්. ගෙඩි හැදෙන්නෙ නැති පොල් ගස්වලට MSG දන්න​. ඉක්මන් ප්‍රතිඵල ගන්න පුලුවන් . මමත් හෙවන වැටෙන්නෙ නැති තැනක තිබ්බ පොඩි තැබිලි ගහකට MSGග්‍රැම් 250ක් ගෙනත් දැම්ම​. මාස 6ක් විතර යද්දි ගහ පිරින්න තැඹිලි හැදුනා. ලුණු වෙනුවට ගොඩක් අය MSG දාන්නේ මේ හේතුව නිසයි. MSGවගේ විසක් කැමති අය කන්න​.... කාලා ඉක්මනට ලෙඩ වෙලා මැරිලා යන්න​:cool:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,069
    5,831
    113
    canada
    MSG කියන්නෙ විසක්. ප්‍රබල උත්තේජකයක්. ගෙඩි හැදෙන්නෙ නැති පොල් ගස්වලට MSG දන්න​. ඉක්මන් ප්‍රතිඵල ගන්න පුලුවන් . මමත් හෙවන වැටෙන්නෙ නැති තැනක තිබ්බ පොඩි තැබිලි ගහකට MSGග්‍රැම් 250ක් ගෙනත් දැම්ම​. මාස 6ක් විතර යද්දි ගහ පිරින්න තැඹිලි හැදුනා. ලුණු වෙනුවට ගොඩක් අය MSG දාන්නේ මේ හේතුව නිසයි. MSGවගේ විසක් කැමති අය කන්න​.... කාලා ඉක්මනට ලෙඩ වෙලා මැරිලා යන්න​:cool:

    :rofl::rofl: