MSG තේරුම් ගමු

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මටනම් ආරංචි උනේ වෙන දෙයක්. මේක කොච්චර දුරට ඇත්තද දන්නෙ නෑ. දැන් කෘමිනාශක ගණන් නිසා කෘමි විකර්ශකයක් විදියට ගොවියො MSG දියකරලා ඉහින්න පුරුදුවෙලා ඉන්නව. මේකෙන් කෘමිනාශක හදන සමාගම් වලට පාඩු නිසා උන් ගිහන් කේස් එක ඇදල. අනිත් එක MSG තහනම් කරනව කියන්නෙ ඕව දාල හදන ක්ෂණික ආහාර වර්ග කීයක් තහනම් කරන්න වෙනවද?
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඉතින් කොච්චර දෙයක් ද එහෙම අවුලක් නැත්තම්.
    ඕනෑම දෙයක් ඕනෙවට වඩා ඕනෙම නෑ නේ.
    ඒ සිමාවේ ඉඳන් කෑවම කතාව ඉවරනේ.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අජිනමොටෝ විසයි ඇටකටු දිරනවා කියලා ඒ කාලේ කෙමෙස්ට්‍රි වලටත් ඉගැන්නුවා.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,066
    5,828
    113
    canada
    අජිනමොටෝ විසයි ඇටකටු දිරනවා කියලා ඒ කාලේ කෙමෙස්ට්‍රි වලටත් ඉගැන්නුවා.

    There in nothing about MSG in the syllabus. May be your teacher told additional story. In those days, people though MSG was bad. But later proved it wrong.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මටනම් ආරංචි උනේ වෙන දෙයක්. මේක කොච්චර දුරට ඇත්තද දන්නෙ නෑ. දැන් කෘමිනාශක ගණන් නිසා කෘමි විකර්ශකයක් විදියට ගොවියො MSG දියකරලා ඉහින්න පුරුදුවෙලා ඉන්නව. මේකෙන් කෘමිනාශක හදන සමාගම් වලට පාඩු නිසා උන් ගිහන් කේස් එක ඇදල. අනිත් එක MSG තහනම් කරනව කියන්නෙ ඕව දාල හදන ක්ෂණික ආහාර වර්ග කීයක් තහනම් කරන්න වෙනවද?

    ඔය සීන් එක ඇත්ත මචන්.
    බොරු නම් කියනවට කරලා බලපන්කෝ.
    හොදට වත්තේ තනකොල තියන තැනකට අජිනමොටෝ පැකට් 2ක් ජොග්ගුවකට දිය කරලා ඒ වතුර එක දාපන්කෝ තණකොල වලට.
    සති 3 ඔය වැඩේ කරලා බලපන් හැමදාම.
    තණකොල ටික මැරෙනවා බලන් ඉද්දි.

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මේ තියෙන්නේ කැනඩා වල නිල උපදෙස් msg ගැන
    http://www.hc-sc.gc.ca/fn-an/securit/addit/msg_qa-qr-eng.php

    මේ තියෙන්නේ ඖස්ට්‍රලිය ආණ්ඩුවේ නිල උපදෙස්
    http://www.foodstandards.gov.au/consumer/additives/msg/Pages/default.aspx

    සමහරුන්ට msg ඇලජි වෙන්න පුළුවන් (කිරි, රටකජු වගේ) . එක වෙනම කතවක්.

    the issue is misuse of it and over use of it
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මටනම් ආරංචි උනේ වෙන දෙයක්. මේක කොච්චර දුරට ඇත්තද දන්නෙ නෑ. දැන් කෘමිනාශක ගණන් නිසා කෘමි විකර්ශකයක් විදියට ගොවියො MSG දියකරලා ඉහින්න පුරුදුවෙලා ඉන්නව. මේකෙන් කෘමිනාශක හදන සමාගම් වලට පාඩු නිසා උන් ගිහන් කේස් එක ඇදල. අනිත් එක MSG තහනම් කරනව කියන්නෙ ඕව දාල හදන ක්ෂණික ආහාර වර්ග කීයක් තහනම් කරන්න වෙනවද?

    They are using MSG with some other weedysite as a replacement for glyphosphate