MSI laptop

London Moris

Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    මං ලැප් එක ගත්තේ මෙහෙන් නෙමෙයි. මගෙන් අතින් ලැප් එකේ පොඩි කැල්ලක් කැඩුනා. එක මුන් ගෙනත් දාල දුන්නා.හැබැයි msi වල පාර්ට්ස් ගණන් වැඩි :yes:

    කොහෙන් ගත්තත්, උන්ට කියල හදාගන්න, service එකක් කරගන්න පුලුවන්නෙ?
     
    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    Nanotek, Redline authorized dealers thama yako :baffled:

    රෙඩ්ලයින් එකේ හෙඩ් ඔෆිස් එකට ගියෙ. ඒකෙ ලැප් එක නෑ කිව්ව.. නැනෝටෙක් එකේ පට්ට ගානක් නෙ බන්.. barclays එකෙන් ඇහුව උන් ගාවත් නෑලු. barclays එකේ හිටිය එකා නම් මෙලෝ රහක් නෑ ගිහින් ඇහුව තියන ලැප් මොනාද කියල ප්‍රයිස් රේන්ජ් එකත් කියල.. ඒක අහල ඌ උගෙ වැඩ.. පස්සෙ ලැප් එකේ නමින්ම ඇහුව.. එතකොට කියනව නෑලු ... කොච්චර reputed company උනත් වැඩක් නෑනෙ බන් ගන්න කතා කරද්දිත් ගනන් ගන්නැත්තම්.. හෙටත් ගිහින් redline එකේ බලනව. ඒකෙ තිබුනෙ නැත්තම් winsoft එකෙන් ගන්නව බන් මගුල :frown: එපා වෙනව ලන්කාවෙ සොන්න කම්පැනි එක්කන් :dull:
     
    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    rata idala ena yaluwekta wage genna keewanam hari europe qulity ekak

    hp omen 15 එක ගන්න හිටිය එහෙම, ලන්කාවට එන්නෙ නැද්ද මන්ද ඒ ලැප් එක.. එතකොට එහෙම එකක් අරගෙනත් මොකක් හරි ඖලක් ආවොත් පාට්ස් නෑනෙ හදන්න.. අවුරුදු තුනකට විතර වගේ ගන්නෙ.. ඒ කාලෙ අවුලක් ආවොත් හදාගන්න ඕන හින්දයි හොඳ තැනක් බැලුවෙ,
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,569
    2,968
    113
    Sri Lanka
    රෙඩ්ලයින් එකේ හෙඩ් ඔෆිස් එකට ගියෙ. ඒකෙ ලැප් එක නෑ කිව්ව.. නැනෝටෙක් එකේ පට්ට ගානක් නෙ බන්.. barclays එකෙන් ඇහුව උන් ගාවත් නෑලු. barclays එකේ හිටිය එකා නම් මෙලෝ රහක් නෑ ගිහින් ඇහුව තියන ලැප් මොනාද කියල ප්‍රයිස් රේන්ජ් එකත් කියල.. ඒක අහල ඌ උගෙ වැඩ.. පස්සෙ ලැප් එකේ නමින්ම ඇහුව.. එතකොට කියනව නෑලු ... කොච්චර reputed company උනත් වැඩක් නෑනෙ බන් ගන්න කතා කරද්දිත් ගනන් ගන්නැත්තම්.. හෙටත් ගිහින් redline එකේ බලනව. ඒකෙ තිබුනෙ නැත්තම් winsoft එකෙන් ගන්නව බන් මගුල :frown: එපා වෙනව ලන්කාවෙ සොන්න කම්පැනි එක්කන් :dull:

    Nanotek එකෙන් ගනින්. මාත් ගත්තෙ ඒකෙන්. Nanotek.lk එකෙන් බලන් පලයන් උබට හොද එක
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,786
    9,479

    barclays higana company ekak. inna ewun ge respect balnna oni. warrenty claim karnna giyama aluth ekak weuniuwata hadal dennum kiyanwa. anthimata hadnna ba oyalage vardda kiyala apita kiyana ponna htthak bn.
     
    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    Nanotek එකෙන් ගනින්. මාත් ගත්තෙ ඒකෙන්. Nanotek.lk එකෙන් බලන් පලයන් උබට හොද එක

    ඒකෙ 10000ක් වැඩී බන්.. අතනත් සීල් පැක්මයි (winsoft).. කොහොමත් ගද්දි සයිට් රෙජිස්ට්‍රේශන් චෙක් කරල ගන්නෙ..
     
    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    barclays higana company ekak. inna ewun ge respect balnna oni. warrenty claim karnna giyama aluth ekak weuniuwata hadal dennum kiyanwa. anthimata hadnna ba oyalage vardda kiyala apita kiyana ponna htthak bn.

    සිරාවටම.. ඉස්සර barclays එකට හොඳ තැනක් තිබුන.. දැන් නම් චා වෙලා වගේ.. මේකෙ පරන thread බලල අලුත් ඒව බලද්දි පේනව හොඳට.. nanotek redline නම් හොඳයි වගේ.. redline එකේ ලැප් තිබුනෙ නෑ ඊයෙ :baffled:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    රෙඩ්ලයින් හොදයි ඔකුන් හොද වැඩි පස්සෙන් ඇවිල්ලා වොරන්ටි දෙන්නෙ වොරන්ටි දිලාම mc එකෙන් අකුලන් ගියා :lol:
     
    hitmanrock

    Well-known member
  • Dec 13, 2007
    727
    535
    93
    රෙඩ්ලයින් හොදයි ඔකුන් හොද වැඩි පස්සෙන් ඇවිල්ලා වොරන්ටි දෙන්නෙ වොරන්ටි දිලාම mc එකෙන් අකුලන් ගියා :lol:

    Mokakda ban scene eka ?
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Mokakda ban scene eka ?

    ඔකුන් ස්කැම් එකක් කරන්නෙ , වොරන්ටි දෙන්නෙ නැ, ගන්න උන්ව මොඩයො කරලා මග අරිනවා, mc එකෙ ශොප් එක වාහාලා දැන් කොහෙද අස්සක රින්ගලා ඉන්නවා, ස්කවියා ඔකුන්ගෙ හොර වැඩ ගැන විඩියොත් හදලා දාලා තියෙන්නෙ බලන්න
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    HP මොකක්ද බන් ? pavillion ?
    :yes:

    • » Model:HP Gaming Pavilion 15 - CX0109TX
    • » Processor:8th Gen Intel Core i7-8750H 2.20GHz up to 4.10GHz, 9MB Cache
    • » Ram:8GB DDR4
    • » Hard Disk:256GB M.2 SSD + 1TB 7200RPM HDD
    • » Optical Drive:Optional
    • » Options:Wifi/CR/BT
    • » Screen:15.6
    • » Graphics:4GB NVIDIA GeForce GTX1050 GDDR5
    • » Operating System:Genuine Windows 10 Home 64Bit
    • » Warranty:2 Years Hardware + 2 Years Service
    • » Webcam:Yes
     
    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    ඔකුන් ස්කැම් එකක් කරන්නෙ , වොරන්ටි දෙන්නෙ නැ, ගන්න උන්ව මොඩයො කරලා මග අරිනවා, mc එකෙ ශොප් එක වාහාලා දැන් කොහෙද අස්සක රින්ගලා ඉන්නවා, ස්කවියා ඔකුන්ගෙ හොර වැඩ ගැන විඩියොත් හදලා දාලා තියෙන්නෙ බලන්න

    අප්පට සිරි :D :D :D