MSI Laptops?????

Terminator75

Active member
  • Dec 30, 2015
    600
    200
    43
    Maharagama
    Machan ahapan Processor eka I5 - 6300 HQ da kiyala. Website eke thibbe I5-6300 H kiyala witharai, Ohoma proccessor ekak nam ahala na. I5 - 6300 HQ processor eke 4 cores thiyenawa machan ewunata I5 - 6300 U Kiyalat processor ekak thiyenawa eke thiyenne 2 cores only. Umba gewana gaanata I5 - 6300 HQ ekak witarak nam ganin, U series processors HQ ewwa wage powerfull na.
     

    Mozilla

    Well-known member
  • ලංකාවේ උන්ගෙන් MSI ගැන අහන්න එපා බං අපේ උන් බයයි MSI කිවම :lol:
    මං ගත්තෙත් msi එකක් තමයි පට්ට :love:
    http://www.elakiri.com/forum/showthread.php?t=1716389

    ලැප් එකේ මොඩල් එක ගහලා නෙට් එකේ රිවිව්ස් බලපන්.යුටුබේ එකේ විඩියෝස් බලපන් එතකොට උබට තේරෙයි ගන්න ඕනිද එපාද කියලා..තව amazon/Wallmart සයිට්ස් වල බලපන් ගත්ත උන් කියලා තියෙන දේවල්.

    untitled.jpg


     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    ලංකාවේ උන්ගෙන් MSI ගැන අහන්න එපා බං අපේ උන් බයයි MSI කිවම :lol:
    මං ගත්තෙත් msi එකක් තමයි පට්ට :love:
    http://www.elakiri.com/forum/showthread.php?t=1716389

    ලැප් එකේ මොඩල් එක ගහලා නෙට් එකේ රිවිව්ස් බලපන්.යුටුබේ එකේ විඩියෝස් බලපන් එතකොට උබට තේරෙයි ගන්න ඕනිද එපාද කියලා..තව amazon/Wallmart සයිට්ස් වල බලපන් ගත්ත උන් කියලා තියෙන දේවල්.

    untitled.jpg



    Amazon eken dn lankawata ganna puluwanda ban? Mokakda courier service eka? TNT? DHL? Godak un akamethi patai tamai ban.
     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Oka Sixth gen Proc ekak nisa bn oya Gana Ungen ahapan parana Stock thiyanwada kiyala mata mathaka 5th gen eka 125kata giye oya config ekkama ...Mama hithanne oke 6th Gen. Intel® CoreTM i5 (6300H) ekak aththe ...(kiyala daala thiyanaw)
    http://www.amazon.in/MSI-GP62-6QE-Leopard-Pro/dp/B018NV4ICI MSI hondai kiyala reviews wala thiyanwa bn oya eka eka kiyana ewa ahanna epa mama dakka elakiriyema porak aran thibba
     
    Last edited:

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    Lap එකේ performance හැටියට RAM එකනම් හුගක්ම මදි මචන්. Redline එකෙත් බලපන්. MSI Gaming ලැප් එහෙම එකෙත් තියනවා. MSI ලැප් මෙලෝ ලස්සනක් නැනේ බන්.
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    Lap එකේ performance හැටියට RAM එකනම් හුගක්ම මදි මචන්. Redline එකෙත් බලපන්. MSI Gaming ලැප් එහෙම එකෙත් තියනවා. MSI ලැප් මෙලෝ ලස්සනක් නැනේ බන්.

    Gatha ban gtx 950m thiyena eka 8GB ram ekak gahala 150 000i. Maru