MSI mother boards

hardrockloverz

Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    mchnla.. MSI mother bord hodaida?

    Mage i3 3rd gen prosek tyne. Me bord eka thma tyne. Dn 2park kela una bn..
    Thma 3rd gen bord enwa ne bn?
    msi-h61m-p22-g3.jpg
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    Kalin tibe nan 400w suply ekak. Eka me lagdi pichuna bn. Dn tyne 500w systemx kyla brnd ekak?
    Hdd 500gb*1
    Dvd writer *1

    Ai ae mchn?
    ඔය පවර් සප්ලයි එකේ කේස් එකක් වෙන්නත් පුලුවන් බන්:dull:
    අර්ත් ලයින් එක තියන 3 පින් වයර් කොඩ් එකක් නේද දාල තියෙන්නේ.
    මල්ටි ප්ලග් කෑලි එහෙම ගහ්න් එපා:no:
    යූ එස් බී හබ් එහෙම සෙට් කරලා තියේද?
    සබ් වූපර් \AMP එකක් පාවිචිකරනවද..?

    මදර් බෝර්ඩ් වල ආව අවුල මොකක්ද...?
    (ඔන් වෙන් නැති? වීජීඒ අවුට් කරන් නැති?......?)