MTA6 ෆොම් විකුනන එකෙක්

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    විකුනනව බන් හැම ටවුන් එකකම වගේ. තහනම් ද කියලා නම් දන්නේ නෑ.ලාබයි මම අන්තිමට ගත්තේ 100ට පේපර් සෙට් එක..
    AG OFFICE වල උන් බන්, ෆොම් සෙට් එක් ගන්න ගියාම වාහනෙ හදහනක් හදන් එන්න කියයි කියලා මම හිතුවා ඉල්ලන විස්තර එක්ක.

    මේවාට විකුනනවා ද කොහෙද මුං මම හිතන්නෙ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    PDF download Karaganda puluwanne?

    ඩොව්න්ලොඩ් කර එක පුරවලා දෙනකොට සමහර වහන ගන්න එන්න වයසක උන් කේස් දානවා බන්. මම සෑහෙන්න රස්තියාදු උනා.

    හ්ම්ම්ම්

    හ්ම්ම්

    Ay bn MTA6 eka ochchara vada wenne? download kara ganna puluwan. AG office walin gannath puluwane?
    Samahara book shop walath thiyenawa.

    වයසක අය බන් ඔය රජයේ මුද්‍රනාලයෙන් ප්‍රින්ට් කර එක නැත්නම් චුරු චුරු ගානවා බන්.
    AG office එකෙන් නිකම්ම දෙන්නෙ නෑ. වාහානෙ පොතත් අරන් යන්න ඔන බන්.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!

    Unta ehenam MTA6 ekak aragena enna kiyala uba fill karala sign karala diyan. mona magulak da.
    Oya wage pisso innawa. Baya athi fake magulak mokak hari kiyala ekai. Open paper nam aththatama aul.
    Sell karanne owner nam aulak na.

    anith de bayyo ganne na mokada unta aye sell karannakota case nisa. Uba open papers denne nane?
     
    Last edited:
    • Like
    Reactions: hrm and lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Unta ehenam MTA6 ekak aragena enna kiyala uba full karala sign karala diyan. mona magulak da.
    Oya wage pisso innawa. Baya athi fake magulak mokak hari kiyala ekai. Open paper nam aththatama aul.
    Sell karanne owner nam aulak na.

    anith de bayyo ganne na mokada unta aye sell karannakota case nisa. Uba open papers denne nane?

    ඔව් බන්...
    ඌ AG ඔෆිස් යන්න කැමති නෑ කොරොනා හින්දා. AG ඔෆිස් එකට මුලින් ගියාම පොත අරන් වරෙන් කීවා. වාහන විකුනන එකෙක් හරි ගන්න එකෙක් හරි ඇර ඔය කොල වැඩක් නෑ නේ කීවාම එතන හිටපු ගෑනී කීවා පොත බලල ලු දෙන්නෙ. එලියෙ ෆෝම් විකුනනවා කියලා. අනික් දවසෙ පොත අරන් ගියාම කොල නෑ ඉවරලු.

    වෙන AG ඔෆිස් එක්කින් ගන්න ගියාම දෙන්නෙ නෑ උන්ගෙ පැත්තෙ එකෙක් නෙවේ කියලා.

    ඔපන් පෙපර්ස් කියන්නෙ මචන් දිනේ නොදා දෙන්නෙ. ගන්න එකා නම් උපන්ගේ බයියෙක් නම් තමා 69 ස්ටිකර් එක ගහන් ඉන්නවා ඌ ආව වාහනෙ ලයිසක් එක ගාව😂 උබ හරියටම කීවා.

    වයසක පොරක් මල ඇනේයක් බන්. හිතුනොත් දමල ගහලා නිකම් ඉන්නවා. ප්‍රින්ට් කරපුවත් එපා ලු.
     
    • Like
    Reactions: NRTG

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    ඔව් බන්...
    ඌ AG ඔෆිස් යන්න කැමති නෑ කොරොනා හින්දා. AG ඔෆිස් එකට මුලින් ගියාම පොත අරන් වරෙන් කීවා. වාහන විකුනන එකෙක් හරි ගන්න එකෙක් හරි ඇර ඔය කොල වැඩක් නෑ නේ කීවාම එතන හිටපු ගෑනී කීවා පොත බලල ලු දෙන්නෙ. එලියෙ ෆෝම් විකුනනවා කියලා. අනික් දවසෙ පොත අරන් ගියාම කොල නෑ ඉවරලු.

    වෙන AG ඔෆිස් එක්කින් ගන්න ගියාම දෙන්නෙ නෑ උන්ගෙ පැත්තෙ එකෙක් නෙවේ කියලා.

    ඔපන් පෙපර්ස් කියන්නෙ මචන් දිනේ නොදා දෙන්නෙ. ගන්න එකා නම් උපන්ගේ බයියෙක් නම් තමා 69 ස්ටිකර් එක ගහන් ඉන්නවා ඌ ආව වාහනෙ ලයිසක් එක ගාව😂 උබ හරියටම කීවා.

    වයසක පොරක් මල ඇනේයක් බන්. හිතුනොත් දමල ගහලා නිකම් ඉන්නවා. ප්‍රින්ට් කරපුවත් එපා ලු.

    man nam wede atharala danawa. wahane deelath kanak ahila inna beri wei. man wahane aran gedara awata passe dawase MTA 6 sign karala dunne :) (adurana ekek habay)
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඔව් බන්...
    ඌ AG ඔෆිස් යන්න කැමති නෑ කොරොනා හින්දා. AG ඔෆිස් එකට මුලින් ගියාම පොත අරන් වරෙන් කීවා. වාහන විකුනන එකෙක් හරි ගන්න එකෙක් හරි ඇර ඔය කොල වැඩක් නෑ නේ කීවාම එතන හිටපු ගෑනී කීවා පොත බලල ලු දෙන්නෙ. එලියෙ ෆෝම් විකුනනවා කියලා. අනික් දවසෙ පොත අරන් ගියාම කොල නෑ ඉවරලු.

    වෙන AG ඔෆිස් එක්කින් ගන්න ගියාම දෙන්නෙ නෑ උන්ගෙ පැත්තෙ එකෙක් නෙවේ කියලා.

    ඔපන් පෙපර්ස් කියන්නෙ මචන් දිනේ නොදා දෙන්නෙ. ගන්න එකා නම් උපන්ගේ බයියෙක් නම් තමා 69 ස්ටිකර් එක ගහන් ඉන්නවා ඌ ආව වාහනෙ ලයිසක් එක ගාව😂 උබ හරියටම කීවා.

    වයසක පොරක් මල ඇනේයක් බන්. හිතුනොත් දමල ගහලා නිකම් ඉන්නවා. ප්‍රින්ට් කරපුවත් එපා ලු.

    RMV eken AG office walin wahane number eka dala MTA6 eka denne. Mokada owa free aragena gihin sell karana nisa.
    Sure e gani kiyanna aththe oka... :ROFLMAO: :ROFLMAO:

    AG office walin owa 100pcs set vikunanawa pitata bn ekak 10-20/= wage wenna. Owath mara business unta.

    Mama nam godak welavata ownership register karanna giyama enakota MTA6 set ekak aragena enawa.
    ethakota sell karana dawasata wathe na.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    විකුනනව බන් හැම ටවුන් එකකම වගේ. තහනම් ද කියලා නම් දන්නේ නෑ.ලාබයි මම අන්තිමට ගත්තේ 100ට පේපර් සෙට් එක..
    ඕක නිකන්නෙ දෙන්නෙ.....
    මම මේ අවුරුද්දෙ මුල ගත්ත ගම්පහ dmt එකෙන්. වාහනේ නොම්බරේ අහල දෙනව....