MTFE කියන්නේ පිරමීඩ් සීන් එක්කද මචංලා.

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    MTFE කියන්නේ පිරමීඩ් සීන් එක්කද මචංලා.. එකෙක් මේ දවස්වල මේකට සල්ලි ආයෝජනය කරන්ඩ කියලා පස්සෙන් එනවා. ලක්ෂයක් විතර දාලා ගානක් හොයාගන පැත්තකට වෙනවද බැලුවේ. :dull:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,816
    21,139
    113
    adala nene
    giphy.gif
     
    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,212
    3,560
    113
    Kandy
    දන්න එකෙක් කියහන් 777 ගැන. ටෙලිග්‍රෑම්, වට්ස්ඇප් වලට පවා මැසේජ් එනව වදයක් වෙලා තියෙන්නෙ. මේක නම් සාපයක්
     
    Last edited:
    • Wow
    Reactions: elakiriaddict

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    ෆේක් ෆ්ලැට්‌ෆොම් උන්ගේ ට්‍රාගට් ඒකට ආපු ගමන් උබලව ල‌ොස්ට් කරලා මාරු ව‌ෙයි
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    MTFE කියන්නේ පිරමීඩ් සීන් එක්කද මචංලා.. එකෙක් මේ දවස්වල මේකට සල්ලි ආයෝජනය කරන්ඩ කියලා පස්සෙන් එනවා. ලක්ෂයක් විතර දාලා ගානක් හොයාගන පැත්තකට වෙනවද බැලුවේ. :dull:

    sinhalunta lokuma eken arinna apu ekak... loku power plant ekak passen innawa oya project eke... nathinam tv ads daagena match walata sponsor gahanna ba... un ewagen goodwill eka hada gena match eka gahanna pittaniya hadanawa... ahu wena un ahu wei eka ithin apita stop karanna ba... ONmaxdt ekata ahu wechcha un mekata set unaa kiyanne tawa oya wage 10 awath ape un ahu wenawa...
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    උබලට ට්‍රැක්ද බං මෙච්චර පිරමීඩ කාරයො ඇරලත් ඕවා පිරමීඩද කියලා අහන්න? පොඩි ගානක් ( ලක්ශයක් දෙකක්) ඉන්වෙස්ට් කරලා බෑන්ක් වල fd rate එක වගේ පස් ගුණයකටත් එහා ප්‍රොෆිට් එකක් දෙනවා කියනවනං, තව අලුත් අය හොයලා දුන්නොත් ඒකෙනුත් කමිශන් එකල් එනවා කියනවනං එහෙම කියන ඕන හුත්තක් පිරමීඩ තමයි. නිකං ඉදලා සල්ලි හොයන්න බෑ. දැන් හිතෙයි ඒත් පිරමීඩෙට මුලින්ම දාපු උන් නං ගොඩ යනවනෙ කියලා. ඒත් එහෙම නෑ. මුලින් එන සල්ලි වලින් උන් ලීස් දාලා දඩ වන්ඩි එහෙම බස්සනවා. පිරමීඩෙ දුවනකං සල්ලිත් හොයනවා හොදට. හැබැයි පිරමීඩෙ වැටුනම උන් සුරංගනා කතා කියලා යටින් ගස්සපු උන් ඇවිල්ලා මරන්ඩ හොයලා ගහලා අන්තිමට රටවත් පැන්නෙ නැත්තං වාහන ගෙවල් හිටන් විකුණලා ණය ගෙවන්න වෙනවා 🤣
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    Ontario Security Commission Warning

    Metaverse Foreign Exchange Group Inc., found at www.mtfe.ca, is not registered in Ontario to engage in the business of trading in securities.

    https://www.osc.ca/en/investors/warnings/metaverse-foreign-exchange-group-inc

    Ponzi ekake oka. thawa tika kalekin iwaraiyi

    උබලට ට්‍රැක්ද බං මෙච්චර පිරමීඩ කාරයො ඇරලත් ඕවා පිරමීඩද කියලා අහන්න? පොඩි ගානක් ( ලක්ශයක් දෙකක්) ඉන්වෙස්ට් කරලා බෑන්ක් වල fd rate එක වගේ පස් ගුණයකටත් එහා ප්‍රොෆිට් එකක් දෙනවා කියනවනං, තව අලුත් අය හොයලා දුන්නොත් ඒකෙනුත් කමිශන් එකල් එනවා කියනවනං එහෙම කියන ඕන හුත්තක් පිරමීඩ තමයි. නිකං ඉදලා සල්ලි හොයන්න බෑ. දැන් හිතෙයි ඒත් පිරමීඩෙට මුලින්ම දාපු උන් නං ගොඩ යනවනෙ කියලා. ඒත් එහෙම නෑ. මුලින් එන සල්ලි වලින් උන් ලීස් දාලා දඩ වන්ඩි එහෙම බස්සනවා. පිරමීඩෙ දුවනකං සල්ලිත් හොයනවා හොදට. හැබැයි පිරමීඩෙ වැටුනම උන් සුරංගනා කතා කියලා යටින් ගස්සපු උන් ඇවිල්ලා මරන්ඩ හොයලා ගහලා අන්තිමට රටවත් පැන්නෙ නැත්තං වාහන ගෙවල් හිටන් විකුණලා ණය ගෙවන්න වෙනවා 🤣
    mama danna ekake ta anthimata gedarath wikunala, job ekath atha arala Dubai yanna una Ponzi Scam ekake nisaa

    Mekee uda inna untath eka thama wenne ithin.
    ------ Post added on Aug 1, 2023 at 8:09 PM
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    MTFE කියන්නේ පිරමීඩ් සීන් එක්කද මචංලා.. එකෙක් මේ දවස්වල මේකට සල්ලි ආයෝජනය කරන්ඩ කියලා පස්සෙන් එනවා. ලක්ෂයක් විතර දාලා ගානක් හොයාගන පැත්තකට වෙනවද බැලුවේ. :dull:
    Pyramid එකක් නෙමෙයි. Scam එකක්. ඕනම pyramid එකක් scam එකක් හැබැයි ඕනම scam එකක් pyramid එකක් නෙමෙයි.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    MTFE කියන්නේ පිරමීඩ් සීන් එක්කද මචංලා.. එකෙක් මේ දවස්වල මේකට සල්ලි ආයෝජනය කරන්ඩ කියලා පස්සෙන් එනවා. ලක්ෂයක් විතර දාලා ගානක් හොයාගන පැත්තකට වෙනවද බැලුවේ. :dull:
    ලක්ෂයක් දාලා ගානක් හොයාගෙන පැත්තකට වෙන්න හදන මෝඩයන්ගෙ සල්ලි වලින් තමයි මචන් පිරමීඩෙ උඩින් ඉන්න එවුන්ට ගෙවන්නෙ
     
    • Like
    Reactions: WhyNot1