MTFE කියන්නේ පිරමීඩ් සීන් එක්කද මචංලා.. එකෙක් මේ දවස්වල මේකට සල්ලි ආයෝජනය කරන්ඩ කියලා පස්සෙන් එනවා. ලක්ෂයක් විතර දාලා ගානක් හොයාගන පැත්තකට වෙනවද බැලුවේ. 


*PharaohParawo bump
MTFE කියන්නේ පිරමීඩ් සීන් එක්කද මචංලා.. එකෙක් මේ දවස්වල මේකට සල්ලි ආයෝජනය කරන්ඩ කියලා පස්සෙන් එනවා. ලක්ෂයක් විතර දාලා ගානක් හොයාගන පැත්තකට වෙනවද බැලුවේ.![]()
mama danna ekake ta anthimata gedarath wikunala, job ekath atha arala Dubai yanna una Ponzi Scam ekake nisaaඋබලට ට්‍රැක්ද බං මෙච්චර පිරමීඩ කාරයො ඇරලත් ඕවා පිරමීඩද කියලා අහන්න? පොඩි ගානක් ( ලක්ශයක් දෙකක්) ඉන්වෙස්ට් කරලා බෑන්ක් වල fd rate එක වගේ පස් ගුණයකටත් එහා ප්‍රොෆිට් එකක් දෙනවා කියනවනං, තව අලුත් අය හොයලා දුන්නොත් ඒකෙනුත් කමිශන් එකල් එනවා කියනවනං එහෙම කියන ඕන හුත්තක් පිරමීඩ තමයි. නිකං ඉදලා සල්ලි හොයන්න බෑ. දැන් හිතෙයි ඒත් පිරමීඩෙට මුලින්ම දාපු උන් නං ගොඩ යනවනෙ කියලා. ඒත් එහෙම නෑ. මුලින් එන සල්ලි වලින් උන් ලීස් දාලා දඩ වන්ඩි එහෙම බස්සනවා. පිරමීඩෙ දුවනකං සල්ලිත් හොයනවා හොදට. හැබැයි පිරමීඩෙ වැටුනම උන් සුරංගනා කතා කියලා යටින් ගස්සපු උන් ඇවිල්ලා මරන්ඩ හොයලා ගහලා අන්තිමට රටවත් පැන්නෙ නැත්තං වාහන ගෙවල් හිටන් විකුණලා ණය ගෙවන්න වෙනවා![]()
E unata ape game kiyanne ehema thama*Pharaoh
Pyramid එකක් නෙමෙයි. Scam එකක්. ඕනම pyramid එකක් scam එකක් හැබැයි ඕනම scam එකක් pyramid එකක් නෙමෙයි.MTFE කියන්නේ පිරමීඩ් සීන් එක්කද මචංලා.. එකෙක් මේ දවස්වල මේකට සල්ලි ආයෝජනය කරන්ඩ කියලා පස්සෙන් එනවා. ලක්ෂයක් විතර දාලා ගානක් හොයාගන පැත්තකට වෙනවද බැලුවේ.![]()
ලක්ෂයක් දාලා ගානක් හොයාගෙන පැත්තකට වෙන්න හදන මෝඩයන්ගෙ සල්ලි වලින් තමයි මචන් පිරමීඩෙ උඩින් ඉන්න එවුන්ට ගෙවන්නෙMTFE කියන්නේ පිරමීඩ් සීන් එක්කද මචංලා.. එකෙක් මේ දවස්වල මේකට සල්ලි ආයෝජනය කරන්ඩ කියලා පස්සෙන් එනවා. ලක්ෂයක් විතර දාලා ගානක් හොයාගන පැත්තකට වෙනවද බැලුවේ.![]()