MTFE කියන්නේ පිරමීඩ් සීන් එක්කද මචංලා.

acryan

Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    :lol::lol::lol::lol::lol:


    364769500_10160619057846327_8850399950190320012_n.jpg
     

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,480
    2,026
    113
    MTFE දවසක වැහෙන්නෙ අනිත් පිරමීඩ වගේ සල්ලි වාශ්ප වෙලා නෙමෙයි. AI Bot Trade කරද්දි Trade Loss වෙලා. කොහොමත් මාසෙකට කිහිප සැරයක් මේකට දැනටමත් ඇස හුරු කරනවානේ. Trade කරන්න botaව on කරන්නෙ User ඉතින් Platform එකේ වරදක් නෑ. Market Conditions කියලා උන් Shape වෙයි.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,779
    1
    51,669
    113
    ප*යාගල
    sorry.com
    MTFE කියන්නේ පිරමීඩ් සීන් එක්කද මචංලා.. එකෙක් මේ දවස්වල මේකට සල්ලි ආයෝජනය කරන්ඩ කියලා පස්සෙන් එනවා. ලක්ෂයක් විතර දාලා ගානක් හොයාගන පැත්තකට වෙනවද බැලුවේ. :dull:
    දැන් සල්ලි ගහ හෙල්ලෙන්න ඔන්න මෙන්න තියෙන්නෙ.කට්ටිය පස්සෙන් එන්නෙ ගොඩක් උන්ට ගෙවන්න සල්ලි නෑ. උබලගෙන් අරගෙන තමයි උන්ට දෙන්නෙ
     

    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    1,003
    1,050
    113
    Pluto
    දන්න එකෙක් කියහන් 777 ගැන. ටෙලිග්‍රෑම්, වට්ස්ඇප් වලට පවා මැසේජ් එනව වදයක් වෙලා තියෙන්නෙ. මේක නම් සාපයක්
    PONZI.. ඕකත් ඇවිත් දැන් ගොඩක් කල්..
     

    elakiriaddict

    Well-known member
  • Jun 2, 2023
    604
    1,017
    93
    Pyramid එකක් නෙමෙයි. Scam එකක්. ඕනම pyramid එකක් scam එකක් හැබැයි ඕනම scam එකක් pyramid එකක් නෙමෙයි.

    මේකෙ නොදන්න කෙනෙකුට උනත් සරළව විස්තර කරනවා,කාටහරි වැදගත් වෙයි කියල දැම්මෙ :P