මෙහෙමයි මචන්. පොඩි ස්විච් එකකින් තමා ඕක වෙන්නේ. හැබැයි සෙනසුරාදා ඉරිදා පොපිට් නෑ..

දැන් සල්ලි ගහ හෙල්ලෙන්න ඔන්න මෙන්න තියෙන්නෙ.කට්ටිය පස්සෙන් එන්නෙ ගොඩක් උන්ට ගෙවන්න සල්ලි නෑ. උබලගෙන් අරගෙන තමයි උන්ට දෙන්නෙMTFE කියන්නේ පිරමීඩ් සීන් එක්කද මචංලා.. එකෙක් මේ දවස්වල මේකට සල්ලි ආයෝජනය කරන්ඩ කියලා පස්සෙන් එනවා. ලක්ෂයක් විතර දාලා ගානක් හොයාගන පැත්තකට වෙනවද බැලුවේ.![]()
මෙහෙමයි මචන්. පොඩි ස්විච් එකකින් තමා ඕක වෙන්නේ. හැබැයි සෙනසුරාදා ඉරිදා පොපිට් නෑ..
මෙහෙමයි මචන්. පොඩි ස්විච් එකකින් තමා ඕක වෙන්නේ. හැබැයි සෙනසුරාදා ඉරිදා පොපිට් නෑ..
PONZI.. ඕකත් ඇවිත් දැන් ගොඩක් කල්..දන්න එකෙක් කියහන් 777 ගැන. ටෙලිග්රෑම්, වට්ස්ඇප් වලට පවා මැසේජ් එනව වදයක් වෙලා තියෙන්නෙ. මේක නම් සාපයක්
Pyramid එකක් නෙමෙයි. Scam එකක්. ඕනම pyramid එකක් scam එකක් හැබැයි ඕනම scam එකක් pyramid එකක් නෙමෙයි.

2. Gmail
3.
70 වක් දාල 135 අරන් අයින් උනා ඒ ඇති