MTFE කියන්නේ පිරමීඩ් සීන් එක්කද මචංලා.

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,395
    1
    17,155
    113
    −273.15°C
    364615845_589521976709910_5210692198229361716_n.jpg
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔය සල්ලි දාන්න කියන එකාගෙන් මේ ප්‍රශ්න ටික අහන්න.

    1). ඕකෙ founder කවුද කියලා අහන්ඩ.
    2). Directors & Management එකේ ඉන්නේ කවුද අහන්න?
    3). MTFE එක crypto exchange එකක් නම් මොකද MTFE එකට සල්ලි දාන්න Binance එකෙන් USDT ගන්න ඕනේ කියලා අහන්න.
    4). මොකද referral code එක අනිවාර්ය අලුතෙන් register වෙන්න. ඒක නැතුව බැරි මොකද අහන්න.
    5). MTFE.CA domain එක Canada වලින් banned කරේ මොකද අහන්න.

    ඕක නම් ponzi scam එක්ක බං.

    FB-IMG-1690476490285.jpg
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,497
    49,882
    113
    සේදවත්ත
    ඔය සල්ලි දාන්න කියන එකාගෙන් මේ ප්‍රශ්න ටික අහන්න.

    1). ඕකෙ founder කවුද කියලා අහන්ඩ.
    2). Directors & Management එකේ ඉන්නේ කවුද අහන්න?
    3). MTFE එක crypto exchange එකක් නම් මොකද Binance එකෙන් USDT ගන්න ඕනේ කියලා අහන්න.
    4). මොකද referral code එක අනිවාර්ය අලුතෙන් register වෙන්න. ඒක නැතුව බැරි මොකද අහන්න.

    ඕක නම් ponzi scam එක්ක බං.
    ඒක ඒම නෑ බන් 🥲
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    ඔය සල්ලි දාන්න කියන එකාගෙන් මේ ප්‍රශ්න ටික අහන්න.

    1). ඕකෙ founder කවුද කියලා අහන්ඩ.
    2). Directors & Management එකේ ඉන්නේ කවුද අහන්න?
    3). MTFE එක crypto exchange එකක් නම් මොකද MTFE එකට සල්ලි දාන්න Binance එකෙන් USDT ගන්න ඕනේ කියලා අහන්න.
    4). මොකද referral code එක අනිවාර්ය අලුතෙන් register වෙන්න. ඒක නැතුව බැරි මොකද අහන්න.
    5). MTFE.CA domain එක Canada වලින් banned කරේ මොකද අහන්න.

    ඕක නම් ponzi scam එක්ක බං.

    referral වලට කීයක්දෙනවද බං ?
     
    • Like
    Reactions: elakiriaddict

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    160,000 ක් දාලා 600,000ක් ගත්තා. තාම 160,000 තියෙනවා ඇතුලේ..ආවත් එකයි නාවත් එකයි. කහන සල්ලි
    මට ලඟදි එකෙක් සෙට් උනා ඕක කරන
    ඌ ලක්ශ 6ක් දැම්මලු 8ක් හම්බ කරාලු
    තව 4ක් දැම්මලු ඕක අද වැහුනත් ඌට ලාබයිලු

    මට තාම හිතාගන්න බැහැ උගේ ලොජික් එක

    දැනට උගේ සම්පූර්ණ වියදම ලක්ශ 6+4 = 10යි. ඌ හම්බ කරගෙන තියෙන්නෙ 8යි
    ඌ කියන්නෙ උගේ ප්‍රොෆිට් එක ලක්ශ 8ක් ගත්තා දෙවනි සැරේ දාපු ලක්ශ 4 උගේ ප්‍රොෆිට් එකෙන් දැම්මා කියලා. මම ඌට ඕක පැහැදිලි කරන එක නතර කරන එක අල්ලලා දැම්ම දිගටම කරන් පලයන් කියලා. ඌ තේරුම් ගන්නෙම නැහැ පලවෙනි සැරේ ලක්ශ 8න් 6ක් උගේම සල්ලි කියලා
     
    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    160,000 ක් දාලා 600,000ක් ගත්තා. තාම 160,000 තියෙනවා ඇතුලේ..ආවත් එකයි නාවත් එකයි. කහන සල්ලි
    rata hadanna talk denne :lol: :lol:

    oya ave udin salli dapu minisunge salli, oya salli yaha denne nahe lol
     
    • Like
    Reactions: elakiriaddict

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,145
    113
    34
    Kalutara
    මට ලඟදි එකෙක් සෙට් උනා ඕක කරන
    ඌ ලක්ශ 6ක් දැම්මලු 8ක් හම්බ කරාලු
    තව 4ක් දැම්මලු ඕක අද වැහුනත් ඌට ලාබයිලු

    මට තාම හිතාගන්න බැහැ උගේ ලොජික් එක

    දැනට උගේ සම්පූර්ණ වියදම ලක්ශ 6+4 = 10යි. ඌ හම්බ කරගෙන තියෙන්නෙ 8යි
    ඌ කියන්නෙ උගේ ප්‍රොෆිට් එක ලක්ශ 8ක් ගත්තා දෙවනි සැරේ දාපු ලක්ශ 4 උගේ ප්‍රොෆිට් එකෙන් දැම්මා කියලා. මම ඌට ඕක පැහැදිලි කරන එක නතර කරන එක අල්ලලා දැම්ම දිගටම කරන් පලයන් කියලා. ඌ තේරුම් ගන්නෙම නැහැ පලවෙනි සැරේ ලක්ශ 8න් 6ක් උගේම සල්ලි කියලා
    6 ට අමතරව 8 ක් නෙමෙයිද ඌ හම්බ කරලා තියෙන්නේ? එතකොට උගේ ශුද්ධ ලාභය ලක්ෂ 2නේ. එතකොට ඌ ආයේ දාපු ලක්ෂ 4 දාලා නැති වුනොත් උට ශුද්ධ අලාභය ලක්ෂ 2ක් නේ. ;ලාභයක් නෑනේ එතකොට. අතින් කයිට් කරගෙන.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,301
    2,916
    113
    MTFE කියන්නේ පිරමීඩ් සීන් එක්කද මචංලා.. එකෙක් මේ දවස්වල මේකට සල්ලි ආයෝජනය කරන්ඩ කියලා පස්සෙන් එනවා. ලක්ෂයක් විතර දාලා ගානක් හොයාගන පැත්තකට වෙනවද බැලුවේ. :dull:
    uba Elakiri eke arenna wena kisima platform ekaka nadda? naththan belle paluwata oluwa thiyana ekekda?
    ochchara oka therum ganna bari. :lol:
     
    Last edited: