Aura , Thabugala karaya ehema oke gawila nadda kohehari konaka
මේකෙ නොදන්න කෙනෙකුට උනත් සරළව විස්තර කරනවා,කාටහරි වැදගත් වෙයි කියල දැම්මෙ![]()
ඒක ඒම නෑ බන්ඔය සල්ලි දාන්න කියන එකාගෙන් මේ ප්රශ්න ටික අහන්න.
1). ඕකෙ founder කවුද කියලා අහන්ඩ.
2). Directors & Management එකේ ඉන්නේ කවුද අහන්න?
3). MTFE එක crypto exchange එකක් නම් මොකද Binance එකෙන් USDT ගන්න ඕනේ කියලා අහන්න.
4). මොකද referral code එක අනිවාර්ය අලුතෙන් register වෙන්න. ඒක නැතුව බැරි මොකද අහන්න.
ඕක නම් ponzi scam එක්ක බං.
ඔය සල්ලි දාන්න කියන එකාගෙන් මේ ප්රශ්න ටික අහන්න.
1). ඕකෙ founder කවුද කියලා අහන්ඩ.
2). Directors & Management එකේ ඉන්නේ කවුද අහන්න?
3). MTFE එක crypto exchange එකක් නම් මොකද MTFE එකට සල්ලි දාන්න Binance එකෙන් USDT ගන්න ඕනේ කියලා අහන්න.
4). මොකද referral code එක අනිවාර්ය අලුතෙන් register වෙන්න. ඒක නැතුව බැරි මොකද අහන්න.
5). MTFE.CA domain එක Canada වලින් banned කරේ මොකද අහන්න.
ඕක නම් ponzi scam එක්ක බං.
හරියට දන්නේ නෑ. හැබැයි loss වෙන දවසට උන්ට referral earnings දෙනව කියන්නෙ.referral වලට කීයක්දෙනවද බං ?
හම්මට මනුග නිම්සර උඹද මේ
oka awe trading walin neweine. referral waline.160,000 ක් දාලා 600,000ක් ගත්තා. තාම 160,000 තියෙනවා ඇතුලේ..ආවත් එකයි නාවත් එකයි. කහන සල්ලි
ඒ බයර්හම්මට මනුග නිම්සර උඹද මේ
මට ලඟදි එකෙක් සෙට් උනා ඕක කරන160,000 ක් දාලා 600,000ක් ගත්තා. තාම 160,000 තියෙනවා ඇතුලේ..ආවත් එකයි නාවත් එකයි. කහන සල්ලි
rata hadanna talk denne160,000 ක් දාලා 600,000ක් ගත්තා. තාම 160,000 තියෙනවා ඇතුලේ..ආවත් එකයි නාවත් එකයි. කහන සල්ලි

6 ට අමතරව 8 ක් නෙමෙයිද ඌ හම්බ කරලා තියෙන්නේ? එතකොට උගේ ශුද්ධ ලාභය ලක්ෂ 2නේ. එතකොට ඌ ආයේ දාපු ලක්ෂ 4 දාලා නැති වුනොත් උට ශුද්ධ අලාභය ලක්ෂ 2ක් නේ. ;ලාභයක් නෑනේ එතකොට. අතින් කයිට් කරගෙන.මට ලඟදි එකෙක් සෙට් උනා ඕක කරන
ඌ ලක්ශ 6ක් දැම්මලු 8ක් හම්බ කරාලු
තව 4ක් දැම්මලු ඕක අද වැහුනත් ඌට ලාබයිලු
මට තාම හිතාගන්න බැහැ උගේ ලොජික් එක
දැනට උගේ සම්පූර්ණ වියදම ලක්ශ 6+4 = 10යි. ඌ හම්බ කරගෙන තියෙන්නෙ 8යි
ඌ කියන්නෙ උගේ ප්රොෆිට් එක ලක්ශ 8ක් ගත්තා දෙවනි සැරේ දාපු ලක්ශ 4 උගේ ප්රොෆිට් එකෙන් දැම්මා කියලා. මම ඌට ඕක පැහැදිලි කරන එක නතර කරන එක අල්ලලා දැම්ම දිගටම කරන් පලයන් කියලා. ඌ තේරුම් ගන්නෙම නැහැ පලවෙනි සැරේ ලක්ශ 8න් 6ක් උගේම සල්ලි කියලා
uba Elakiri eke arenna wena kisima platform ekaka nadda? naththan belle paluwata oluwa thiyana ekekda?MTFE කියන්නේ පිරමීඩ් සීන් එක්කද මචංලා.. එකෙක් මේ දවස්වල මේකට සල්ලි ආයෝජනය කරන්ඩ කියලා පස්සෙන් එනවා. ලක්ෂයක් විතර දාලා ගානක් හොයාගන පැත්තකට වෙනවද බැලුවේ.![]()
